සුදු මහත්තයා;11478765 said:
machan la mage site ekak tiyenawa.mata ekata FB like tikak Google + tikak ganna podi help ekak dennako. 


(1)Blog එකට ලස්සන Floating Share Icon Set එකක් දාගමුද?
Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි.
මේක දෙන්නේ Share This කියන Website එකෙන්.
මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට
LINK
ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The Code කියන එක Click කරන්න. එතකොට එයි Register වෙන Form එකක්. ඒකත් පුරවලා Submit කරන්න. දැන් ඔයාලට එයි Code දෙකක්.
දැන් එතනින් තියෙන මුල්ම Code එක දාන්න ඔයාලගෙ Template එකට. ඒකට යන්න ඕනේ ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට.
දැන් ඕකේ <head> කියන Tag එක තියෙන තැන හොයා ගන්න. ඕක ලේසියෙන්ම හොයාගන්න පුලුවන් Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරාම. දැන් <head> කියන Code එක යටින් මුල්ම Code එක Paste කරගන්න. ඒක නිකන් මේ වගේ Code එකක්.
Code:
<script type="text/javascript">var switchTo5x=true;</script><script type="text/javascript" src="http://w.sharethis.com/button/buttons.js"></script><script type="text/javascript" src="http://s.sharethis.com/loader.js"></script>
හරි දැන් Template එක Save කරගන්න උඩ තියෙන Save Template Button එක ඔබලා.
තාම වැඩේ ඉවර නෑ. දැන් Blog එකේ Design ගිහින් Page Elements කියන එකට යන්න. ගිහින් ඕකෙන් Add a Gadget ලින්ක් එකේ Click කරලා HTML/JavaScript කියන Gadget වර්ගය තෝරාගන්න.
දැන් ඔයාට ලැබෙන Window එකේ Content කියන තැන දෙවනි Code එක Paste කරලා Save කරගන්න. ඒක මේ වගේ එකක්. ඒක ඔයාලටම එන Number එකකින් තමයි Generate වෙන්නේ.
Code:
<script>var options={"publisher":"ඔයාලගෙ Publisher අංකය","position":"left","ad":{"visible":false,"openDelay":"5","closeDelay":"0"}}; var st_hover_widget = new sharethis.widgets.hoverbuttons(options);</script>
හරි ඔන්න වැඩේ ඉවරයි.
SOURCE : http://wadakida.blogspot.com/2011/07/blog-floating-share-icon-set.html
(2)බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද?