FB page දෙකක් පූට්ටු කරගන්න ඔන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ඒකම නම තියන FB page දෙකක් පූට්ටු කරගන්න ඔන .ඒ කියන්නේ Merge කරගන්ට

    කෝමද ? මචං ලා ඒ්ක කරන්නේ...සෑහෙන්න කාලයක් ට්‍රයි කලා..බැරි වුනා නෙවැ