FB Page report

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන්ලා , පොඩ්ඩක් දන්නා එකෙක් කියහන්,

    තමන්ගේ relative කෙනෙක්ගේ හරි යාලුවෙක්ගෙ හරි gf ගේ හරි ෆොටෝස් fb එකෙන් අරගෙන page එකකට දාල තිබ්බොත් කරන්න පුළුවන් මොකක්ද?

    දන්නා උන්ට කියල රෙපොර්ට් කලා එත් වැඩක් නැ,

    වෙන මොනාද කරන්න පුළුවන් අපිට ඒවා remove කරන්න?
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mama danna tharamin a photo eka report karanna puluwan.
    A wagema page ekath. uba danna unta msg karala kiyapan
    a photo eka and page eka report karanda kiyala.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මුකුත් කරන්න බෑ. දැන් හුඟක් උන් අනුන්ගෙ ෆොටෝ හොරෙන් අරන් emoticons පේලියක් දාල සිංහලෙන් මොනවහරි මනස්ගාතයක් ගහල උන්ගේ පේජ් වල දානව. නොදන්න වේසාවො, පෑහෙන්නැති උන් ඇඩ් කරගත්තම සහ ෆොටෝ පබ්ලික් දැම්මම ඕව වෙන එක අහන්න දෙයක් නෑ.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මුකුත් කරන්න බෑ. දැන් හුඟක් උන් අනුන්ගෙ ෆොටෝ හොරෙන් අරන් emoticons පේලියක් දාල සිංහලෙන් මොනවහරි මනස්ගාතයක් ගහල උන්ගේ පේජ් වල දානව. නොදන්න වේසාවො, පෑහෙන්නැති උන් ඇඩ් කරගත්තම සහ ෆොටෝ පබ්ලික් දැම්මම ඕව වෙන එක අහන්න දෙයක් නෑ.
    SL cert can take actions against those pages.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    reort karala wadak na bn... un ain karanne nude tynwa nm witharai.. sinhalen mukuth wikara tyna ekak ape photo ekakata dala tibila haste speech kyla report kalath un review eke ewnne "this doesn't go against our community standards" kyla