Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    seratama ekapara yawanna nam danne na. eth select karala godakata yawanne mehemai,FB home page eke left side eke messages gihin New Message click karanna. eeta passe To kiyana eka issaraha ona ayage nam type karanna.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සේරටම එකපාර මැසේජ් යවන්න ක්‍රමයක් දීල නැත්තෙ ස්පෑම් කරයි කියල. හැබැයි තමං ගෲප් එකක ඇඩ්මින් හරි මොඩ් කෙනෙක් හරි නම් ගෲප් එකේ හැමෝටම එකසැරේ මැසේජ් කරන්න පුළුවන්