මච්න්ලා මගෙ යාලුවෙක්ට fb14 එකක් බලනවා. එයාට එකක් සෙට් වෙලා. මේවා තමා විස්තර
301- xxxx
Manufactured year- 1999
Mileage- 192K
manual
No power shutters.
කලින් අයිතිකාරයගේ ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්නලු ගන්නේ.
අතට - 610,000
29,000*42 ගානේ ගෙවන්න
ගෙවලා ඉවර වෙද්දි 1,828,000 යි.
301- xxxx
Manufactured year- 1999
Mileage- 192K
manual
No power shutters.
කලින් අයිතිකාරයගේ ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්නලු ගන්නේ.
අතට - 610,000
29,000*42 ගානේ ගෙවන්න
ගෙවලා ඉවර වෙද්දි 1,828,000 යි.

