FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම
Elakiri මිතුරනි,
මාගේ Nissan FB 15 (2000) මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා service station එකට ගිය විට ඔවුන් එය කරන්නේ පහත පරිදි බව පැවසීය .
1. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැරීම
2.එය නැවතුන පසු වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම. (එවිට gear box තුල ඉතිරිව ඇති gear oil ඉවතට පැමිණෙන බව පැවසීය)
3. අවසානයේ drain nut එක සවි කර අලුත් oil පිරවීම
මගේ ගැටලුව වනුයේ ,
1. මෙම ක්‍රමය නිවැරදිද?
2. Gear oil ඉවත්කර, වහනය hydraulic jack මගින් මදක් ඔසවා විනාඩියක් පමණ ඉදිරියටත් , තවත් විනාඩියක් පමණ reverse ගියරයේත් ධවනයකිරිම වාහනයට හනිකාර නැතිද?
3. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැර නැවත අලුත් oil පිරවීම පමණක් ප්‍රමාණවත් නොවේද?
4. Automatic gear oil මාරු කිරීමේ නිවැරදිම ක්‍රමය කුමක්ද?
ඔබ සැමට ස්තුතියි