fb15 වල හෙඩ්ලයිට් බල්බ් එකට ජපන් ලයිට් දාපු අයි ඉන්නවද

ඔස්‍රම් පිලිප්ස් piaa koito ඔක්කොගේම වගේ ලයිට් එකේ බේස් එක p43t කියන තියෙන්නෙ
කාර් එකේ තිබ්බෙ ichikoh කියන එකක්, ඒකෙ එලිය අඩුයි දැන් ,
මේකට එන්නෙ බේස් එක p36t තියෙන ඒවලු
කඩේක රුපියල් 400ට තිබ්බ p36t එක්ක,

බ්‍රෑන්ඩඩ් එකක් දාපු අය නැන්ද්ද


කාර් එකේ තිබ්බ ichikoh කියල ජපන් එකක්, ඒව දැන් හොයන්ඩවත් නැතිව ඇති