FB_නවත්තන්න_HELP

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ලා FIREFOX වල හරි OPERA වල හරි FB LOG වෙන එක නවත්තන්න පුලුවන්ද ( FB LOGIN PAGE එක LOAD වෙන්නැති විදියට ) . අපිට අවශ්‍ය වෙලාවට විතරක් FB LOG වෙන්න පුළුවන් විදියට හදාගන්න බැරිද?
    :):):):)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මෙතනට යන්න --> C:\Windows\System32\drivers\etc\

    එහි අති Host file එක notepad තුලින් open කරන්න,,

    එහි මෙම line එක add කරන්න.

    127.0.0.1 www.facebook.com

    දැන් file එක save කරන්න..

    facebook site එකට ගිහින් බලන්න.. එය වැඩ නොකරයි..

    thats all, වැඩෙ ගොඩ.. ;)

    to access again-- මෙම ලකුන # ඉදිරියෙන් දමන්න # 127.0.0.1 www.facebook.com

    මම නම් නවත්තන්නෙ මෙ විදියට තමයි.
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    මෙතනට යන්න --> C:\Windows\System32\drivers\etc\

    එහි අති Host file එක notepad තුලින් open කරන්න,,

    එහි මෙම line එක add කරන්න.

    127.0.0.1 www.facebook.com

    දැන් file එක save කරන්න..

    facebook site එකට ගිහින් බලන්න.. එය වැඩ නොකරයි..

    thats all, වැඩෙ ගොඩ.. ;)

    to access again-- මෙම ලකුන # ඉදිරියෙන් දමන්න # 127.0.0.1 www.facebook.com

    මම නම් නවත්තන්නෙ මෙ විදියට තමයි.
    :cool::cool: :yes:
    mehemath puluwan
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මෙතනට යන්න --> C:\Windows\System32\drivers\etc\

    එහි අති Host file එක notepad තුලින් open කරන්න,,

    එහි මෙම line එක add කරන්න.

    127.0.0.1 www.facebook.com

    දැන් file එක save කරන්න..

    facebook site එකට ගිහින් බලන්න.. එය වැඩ නොකරයි..

    thats all, වැඩෙ ගොඩ.. ;)

    to access again-- මෙම ලකුන # ඉදිරියෙන් දමන්න # 127.0.0.1 www.facebook.com

    මම නම් නවත්තන්නෙ මෙ විදියට තමයි.

    FILE EKA SAVE KARANNA DENNE BAN :(