FBI අධ්‍යක්ෂ තනතුර ඉන්දියන් සම්භවයක් සහිත Kash Patel ට - Holy Shit Trump 😳

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    201117-D-ZZ999-031.jpeg

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    ඉතින් මෙ තනතුරට ඉන්දියානු සම්භවයක් සහිත Kash Patel , Donald Trump විසින් පත් කලා ( After January 20 He will be the FBI Director )

    ඔහු මීට පෙර Trump ගෙ පළමු දුර කාලයේදී ජාතික ආරක්ෂක කෞන්සිලයේ ඉහල තනතුරක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස ද, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ද සේවය කරා ...

    44 වියැති Kashyap Vinod Patel, University of Richmond , University College London , Pace University යන් හි උපාධිදාරියකු වන අතර Deep State අඩපණ කිරීමද ඔහුගේ ප්‍රධාන Intention එකක් ...

    🔴 ඉන්දියන් ඩස්පියො දැන් High ranks සේරම වගෙ අල්ලල මිට්ටෝ ... ඉස්සරහට ඉන්දියාව එක්ක ලේසි වෙනෙකල් නම් නැ ... ඉන්දියාව බලවත් වෙනව කියන්නෙ අපිට කෙලවන්න බලනව කියන එක ... 🤥🤒
     
    Last edited:

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    ඉන්දියන් කාරයෝ ඇමරිකාවම අල්ලන සීන් එකක් තියෙන්නෙ.. අපිට තමයි කෙල වෙන්න..
     
    • Like
    Reactions: Yeezus

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඕක නම් චීනෙට රිදෙන්න කරපු වැඩක්..චීනෙයි ඉන්දියාවයි ඵකතු වුනොත් අැමරිකාවට අවාසියි...ඔහොම කරහම ඉන්දියන් උන් අැමරිකාව පැත්ත ගන්නවා නිකන්ම..
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    ඕක නම් චීනෙට රිදෙන්න කරපු වැඩක්..චීනෙයි ඉන්දියාවයි ඵකතු වුනොත් අැමරිකාවට අවාසියි...ඔහොම කරහම ඉන්දියන් උන් අැමරිකාව පැත්ත ගන්නවා නිකන්ම..

    ඒකෙ අනිත් පැත්ත උනොත් මොකද වෙන්නෙ බන්
    ඉන්දියාව චීනෙ එකතු වෙලා මූ ඉන්දියන් නිසා ඩස්පි ගති ඇවිත් ඇමරිකාවට කෙලවන්න ගත්තොත් මොකද වෙන්නෙ 🤥
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    මේ උඩ ටික කරන්නෙ CIA එකෙන්. FBI එකෙම් නෙමෙයි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අඩෝ ඩිසපොයින්ටඩ් යකෝ ට්‍රම්ප් ඩස්පියොන්ට පුක දෙන්නෙ ඇයි
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    අඩෝ ඩිසපොයින්ටඩ් යකෝ ට්‍රම්ප් ඩස්පියොන්ට පුක දෙන්නෙ ඇයි

    ඌ American born බන් immigrant නෙවෙයි
    අනෙ මන්ද ඉතින් ඩස්පි origin තමා

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    මේ උඩ ටික කරන්නෙ CIA එකෙන්. FBI එකෙම් නෙමෙයි.
    TFS ❤️
    මට වැරදිලා

    No, the CIA (Central Intelligence Agency) does not operate under the FBI (Federal Bureau of Investigation). They are separate agencies with distinct roles and responsibilities within the U.S. government.

    CIA: Focuses on foreign intelligence gathering and analysis. It operates primarily outside the United States to collect information on international threats and activities affecting U.S. national security.

    FBI: Functions as a domestic law enforcement agency. It handles federal crimes, counterintelligence, and counterterrorism within the United States.

    Both agencies may collaborate on certain cases, especially involving counterintelligence or terrorism, but they are part of different branches of the government. The CIA is under the Director of National Intelligence (DNI), while the FBI is under the Department of Justice (DOJ).
    ------ Post added on Dec 1, 2024 at 4:19 PM
     
    • Like
    Reactions: rumesh.fbi

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    View attachment 242689

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    ඉතින් මෙ තනතුරට ඉන්දියානු සම්භවයක් සහිත Kash Patel , Donald Trump විසින් පත් කලා ( After January 20 He will be the FBI Director )

    ඔහු මීට පෙර Trump ගෙ පළමු දුර කාලයේදී ජාතික ආරක්ෂක කෞන්සිලයේ ඉහල තනතුරක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස ද, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ද සේවය කරා ...

    44 වියැති Kashyap Vinod Patel, University of Richmond , University College London , Pace University යන් හි උපාධිදාරියකු වන අතර Deep State අඩපණ කිරීමද ඔහුගේ ප්‍රධාන Intention එකක් ...

    🔴 ඉන්දියන් ඩස්පියො දැන් High ranks සේරම වගෙ අල්ලල මිට්ටෝ ... ඉස්සරහට ඉන්දියාව එක්ක ලේසි වෙනෙකල් නම් නැ ... ඉන්දියාව බලවත් වෙනව කියන්නෙ අපිට කෙලවන්න බලනව කියන එක ... 🤥🤒

    ඉන්දියන් එවුන්ට තිබ්බ චාන්ස් ම තමයි ලන්කාවෙ නිදහස් අද්යාපනෙ ඉගෙන්ගත්තු එවුන්ට තිබ්බෙ. ලන්කාවෙ එවුන්ට කැපවීම අඩුයි
     
    • Like
    Reactions: lilman and Yeezus

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    He's married to a Sri Lankan woman.

    images
    මේ ඇත්තද බන් අන්තර්ජාලයේ මේ සම්බන්දව තොරතුරු නෑ. එක තැනක තිබ්බා නම ක්‍රිස්ටින් පටෙල් කියලා. ශුවර් නෑ .හැබැ‍යි හොඳ දන්න අඳුරන මූනක් වගෙත් පේනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ඇත්තද බන් අන්තර්ජාලයේ මේ සම්බන්දව තොරතුරු නෑ. එක තැනක තිබ්බා නම ක්‍රිස්ටින් පටෙල් කියලා. ශුවර් නෑ .හැබැ‍යි හොඳ දන්න අඳුරන මූනක් වගෙත් පේනවා
    Math ehema loku wistharayak nam danne na ban
     
    • Like
    Reactions: Yeezus