FBI අධ්‍යක්ෂ තනතුර ඉන්දියන් සම්භවයක් සහිත Kash Patel ට - Holy Shit Trump 😳

SIC

Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    He's married to a Sri Lankan woman.

    images
    tikak withara Dhammika Prasad wage neh mu :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,621
    113
    ගග අද්දර
    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    මේ උඩ ටික කරන්නෙ CIA එකෙන්. FBI එකෙම් නෙමෙයි.
    Mat me kiyanna awe eka.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    View attachment 242689

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    ඉතින් මෙ තනතුරට ඉන්දියානු සම්භවයක් සහිත Kash Patel , Donald Trump විසින් පත් කලා ( After January 20 He will be the FBI Director )

    ඔහු මීට පෙර Trump ගෙ පළමු දුර කාලයේදී ජාතික ආරක්ෂක කෞන්සිලයේ ඉහල තනතුරක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස ද, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ද සේවය කරා ...

    44 වියැති Kashyap Vinod Patel, University of Richmond , University College London , Pace University යන් හි උපාධිදාරියකු වන අතර Deep State අඩපණ කිරීමද ඔහුගේ ප්‍රධාන Intention එකක් ...

    🔴 ඉන්දියන් ඩස්පියො දැන් High ranks සේරම වගෙ අල්ලල මිට්ටෝ ... ඉස්සරහට ඉන්දියාව එක්ක ලේසි වෙනෙකල් නම් නැ ... ඉන්දියාව බලවත් වෙනව කියන්නෙ අපිට කෙලවන්න බලනව කියන එක ... 🤥🤒

    gota sir ko ban
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    gota sir ko ban

    ගෝඨා සර් ඉන්නව දිළිත්ගෙ ගෙදර එහා පැත්තෙ තමා ගෝඨගෙ ගෙදර තියෙන්නෙ දිළිත් Parliament ආවනෙ ඉතින්
    ගොඨගෙ යාලුව
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    ගෝඨා සර් ඉන්නව දිළිත්ගෙ ගෙදර එහා පැත්තෙ තමා ගෝඨගෙ ගෙදර තියෙන්නෙ දිළිත් Parliament ආවනෙ ඉතින්
    ගොඨගෙ යාලුව
    uu citizenship eka ain kale nattm gota thm enne :yes:
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,879
    1
    6,721
    113
    uu citizenship eka ain kale nattm gota thm enne :yes:

    ම්ම්ම් ... අන්තිමට උට එහෙත් නැ මෙහෙත් එලියට බැහැල නිදහසේ ඉන්න බැ 😂
    අනික ඌට වෙන Major Country වලට යන්න බැ Visa reject කරණව ලංකාවෙ දාපු සෙල්ලන් නිසා අර Sheik Hasina ට උන වැඩෙ තමා

    ඔය Dubai වගෙ රටකට පැන්නොත් තමා ඉතින් 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ඔය Dubai වගෙ රටකට පැන්නොත් තමා ඉතින්
    හෙලයොන්ට අන්තිමට ඉතිරුවෙන්න තම්බි රටවල් තමයි. කටයි පුකයි වහගෙන හලාල් ගිලිනවා නෙහ්?
     
    • Like
    Reactions: Yeezus

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,301
    1,337
    113
    View attachment 242689

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    ඉතින් මෙ තනතුරට ඉන්දියානු සම්භවයක් සහිත Kash Patel , Donald Trump විසින් පත් කලා ( After January 20 He will be the FBI Director )

    ඔහු මීට පෙර Trump ගෙ පළමු දුර කාලයේදී ජාතික ආරක්ෂක කෞන්සිලයේ ඉහල තනතුරක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස ද, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ද සේවය කරා ...

    44 වියැති Kashyap Vinod Patel, University of Richmond , University College London , Pace University යන් හි උපාධිදාරියකු වන අතර Deep State අඩපණ කිරීමද ඔහුගේ ප්‍රධාන Intention එකක් ...

    🔴 ඉන්දියන් ඩස්පියො දැන් High ranks සේරම වගෙ අල්ලල මිට්ටෝ ... ඉස්සරහට ඉන්දියාව එක්ක ලේසි වෙනෙකල් නම් නැ ... ඉන්දියාව බලවත් වෙනව කියන්නෙ අපිට කෙලවන්න බලනව කියන එක ... 🤥🤒

    Oya USA wala ipaduna india karayo India wa ganan gannema na 😂
     
    • Like
    Reactions: Yeezus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    View attachment 242689

    මචං FBI කියන්නෙ ඉතින් මොකද්ද කියල කියන්න ඕනි නැනෙ ... මුලු ලෝකෙම පාලනය කරන තැන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි, බොහෝමයක් රටක පත්වන ජනාධිපතිවරු, රටක අරගල රටක ආර්ථිකය වගෙ key points පාලනය වෙන්නෙ FBI එකෙන් ...

    ඉතින් මෙ තනතුරට ඉන්දියානු සම්භවයක් සහිත Kash Patel , Donald Trump විසින් පත් කලා ( After January 20 He will be the FBI Director )

    ඔහු මීට පෙර Trump ගෙ පළමු දුර කාලයේදී ජාතික ආරක්ෂක කෞන්සිලයේ ඉහල තනතුරක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස ද, ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස ද සේවය කරා ...

    44 වියැති Kashyap Vinod Patel, University of Richmond , University College London , Pace University යන් හි උපාධිදාරියකු වන අතර Deep State අඩපණ කිරීමද ඔහුගේ ප්‍රධාන Intention එකක් ...

    🔴 ඉන්දියන් ඩස්පියො දැන් High ranks සේරම වගෙ අල්ලල මිට්ටෝ ... ඉස්සරහට ඉන්දියාව එක්ක ලේසි වෙනෙකල් නම් නැ ... ඉන්දියාව බලවත් වෙනව කියන්නෙ අපිට කෙලවන්න බලනව කියන එක ... 🤥🤒

    Research_and_Analysis_Wing_1687161900107_168716190_1687186933874_1687186934094.webp
     
    • Like
    Reactions: Yeezus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,794
    1
    11,123
    113
    මේ ඇත්තද බන් අන්තර්ජාලයේ මේ සම්බන්දව තොරතුරු නෑ. එක තැනක තිබ්බා නම ක්‍රිස්ටින් පටෙල් කියලා. ශුවර් නෑ .හැබැ‍යි හොඳ දන්න අඳුරන මූනක් වගෙත් පේනවා
    me dammikaya bn :lol: