Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
FBI most wanted cyber criminals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් මිලියන 4.2ක් වටිනා සයිබර් අපරාධකරුවන් පස්දෙනෙක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද ඩොලර් මිලියන ගණනක වංචා සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින අතිශයින් අවශ්‍ය කරන සයිබර් අපරාධකරුවන් 5 දෙනෙක් අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් නිරවද්‍ය තොරතුරු ලබාදෙන අයට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහ විමර්ශන සඳහා වූ ෆෙඩරල් කාර්යාංශ(FBI ආයතනය) ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට පොරොන්දු වි තිබේ.

Evgeniy Bogachev වයස අවුරුදු 30

Nicolae Popescu වයස අවුරුදු 34

Alexsey Belan වයස අවුරුදු 28

Peteris Sahurovs වයස අවුරුදු 26

Shailesh Kumar Jain වයස අවුරුදු 45

1. Evgeniy Mikhailovich Bogachev | ත්‍යාග මුදල ඇ.ඩො.මිලියන 3ක්

Evgeniy Mikhailovich Bogachev යනු lucky12345, Slavik, Pollingsoon ආදී නම් වලින්ද හඳුන්වන රුසියානුවෙකි.GameOver Zeus botnet නම් බොට්නෙට් එක නිර්මාණ කිරීම පිටුපස සිටින සයිබර් අපරාධකරුවා ලෙස මොහුව හඳුනාගෙන තිබේ.මෙම බොට්නෙට් එක මේවන විට පරිගණක මිලියනයකට වැඩි ප්‍රමාණයක් ආසාදනය කර තිබෙන අතර 2009 වසරේ සිට ඇ.ඩො.මිලියන 100කට වැඩි අලාභ සිදු කර තිබෙන බව FBI ආයතනය සඳහන් කරයි.GameOver Zeus botnet එකට අමතරව මොහු CryptoLocker නම් Ransomware වර්ගයේ මැල්වෙයා එක නිර්මාණය කිරීමට චූදිතයා ලෙස හඳුනාගෙන තිබේ.Ransomware යනු යම් පරිගණකයකට ඇතුලු වී එහි system’s files අඟුලු දමා එම අඟුල බිඳිමට පරිගණකයේ හිමිකරුවාගෙන් කප්පමක් ඉල්ලන මැල්වෙයා එකකි.කප්පම ගෙවන තෙක් පරිගණකයේ ඇති ගොනු තුලට ප්‍රවේශ වීමට ඉඩ නොදෙයි.

FBI ආයතනය නිකුත් කල ලැයිස්තුවට අනුව මොහුව සෘජුවම අත් අඩංගුවට ගැනීමට හැකි නිරවද්‍ය තොරතුරු හෝ වරදකරු කිරීමට අවශ්‍ය නිශ්චිත තොරතුරු සපයන අයෙකුට ඇ.ඩො.මිලියන 3ක ත්‍යාගයක් ලබාදෙන බව සඳහන්ය.

2. Nicolae Popescu | ත්‍යාග මුදල ඇ.ඩො.මිලියන 1ක්

Nicolae Popescu යනු Niculae Popescu, Nae Popescu, Nicolae Petrache, Nae, Stoichitoiu ආදී නම් වලින්ද හඳුන්වන රුමේනියානු ජාතික සයිබර් අපරාධකරුවෙකි.34 හැවිරිදි මෙම රුමේනියානු ජාතිකයා මෝටර් රථ විකුණ බව පවසමින් eBay, Cars.com, AutoTrader.com ආදී වෙබ් අඩවි කිහිපයක ව්‍යාජ වෙළඳ දැන්වීම් පළකර ඇමෙරිකානුවන් රැවටීමට චෝදනා ලබා තිබේ.Popescu සහ තවත් සයිබර් අපරාධකරුවන් පිරිසක් එක්ව සිත්ගන්නා සුලු මෝටර් රථ,රොලෙක්ස් ඔරලෝසු,කුඩාප්‍රමාණයේ සුඛෝපභෝගී යාත්‍රා,පෞද්ගලික ගුවන් යානා සහ තවත් සුඛෝපභෝගී ද්‍රව්‍ය වෙන්දේසි කරන බව පෙන්වමින් පුද්ගලයන් 800කට ආසන්න පිරිසකගෙන් ඇ.ඩො.මිලියන 3කට වැඩි මුදලක් වංචා කර තිබේ.2012 වසරේ අවසන් භාගයේදී බලධාරීන් විසින් එම සයිබර් අපරාධ කල්ලියෙන් හයදෙනෙක් අත් අඩංගුවට ගත් නමුත් Popescu සහ ඔහුගේ සහයකයා පළා ගොස් තිබේ.

3. Alexsey Belan | ත්‍යාග මුදල ඇ.ඩො.100,000

රුසියානුවෙක් වන Alexsey Belan චෝදනා ලබා තිබෙන්නේ 2012 සහ 2013 වසර ඇතුලත නෙවාඩා සහ කැලිෆෝනියා හි ප්‍රධාන පෙළේ විද්‍යුත්-වාණිජ ආයතන(e-commerce) තුනක සයිබර් ආරක්ෂක පද්ධති විනිවිද ගොස් ඒවාහි පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම සම්බන්ධවයි.පරිශීලකයන්ගේ දත්ත සහිත ගබඩා(databases) මුර පද සහිතව සොරාගෙන ඔහුගේ සර්වරය වෙත ලබාගෙන එම දත්ත ගබඩා(databases) විකිණීම ඔහු විසින් සිදුකර තිබේ.

4. Peteris Sahurovs | ත්‍යාග මුදල ඇ.ඩො.50,000

Peteris Sahurovs චෝදනා ලැබ තිබෙන්නේ පරිගණක වෛරස නිර්මාණය කිරීම සහ ප්රවෘත්ති වෙබ් අඩවි වල පළවන දැන්වීම් ඔස්සේ එම වෛරස විකිණීම සම්බන්ධවයි.ඔහු 2010 වසරේ පෙබරවාරි සිට සැප්තැම්බර් මාසය තෙක් මෙම වැඩසටහනේ නියැලුණු බවට චෝදනා එල්ල වේ.මෙම වැඩසටහනේදී වෙබ් පිටුවල පෙන්වන ව්‍යාජ දැන්වීම් මගින් කිසිදු ප්‍රයෝජනයක් නැති ප්‍රතිවෛරස මෘදුකාංග(fraudulent antivirus software) මිල ගන්නට පරිශීලකයන්ට බල කරයි.අයෙක් එම මෘදුකාංගය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කල හොත් ඔහුගේ පරිගණක තිරය ව්‍යාජ අනතුරු හැඟවීම් වලින් පිරී යයි.Peteris Sahurovs ලැටිව්යා ජාතිකයෙක් වන අතර ඔහුගේ ව්‍යාජ ප්‍රතිවෛරස මෘදුකාංග විකිණීම මගින් ඇ.ඩො.මිලියන 2කට වැඩි මුදලක් උපයාගෙන ඇතිබවට තොරතුරු අනාවරණය වේ.

5. Shailesh Kumar Jain | ත්‍යාග මුදල ඇ.ඩො.50,000

FBI ආයතනය නිකුත් කල අතිශයින් අත්‍යාවශ්‍ය හැකර්වරුන්ගේ ලැයිස්තුව තුල සිටින එකම ඇමෙරිකානු පුරවැසියා වන්නේ Shailesh Kumarය.ආයතනයට අනුව මොහු 2006 වසරේ දෙසැම්බර් මස සිට 2008 වසරේ ඔක්තොම්බර් මාසය අතර කාලය තුල ඇ.ඩො.මිලියන 100ක් උපයාගෙන තිබේ.පරිගණක තිරය පුරා ක්ෂ්ණිකව මතුවන දැන්වීම් සහ වංචනික ඊමේල් යොදාගෙන පරිශීලකයන් ගේ පරිගණක වෛරස මගින් ආසාදනය කර ඔවුන්ට ව්‍යාජ ප්‍රතිවෛරස මෘදුකාංග පැකේජ්යන් ඇ.ඩො. 30ත් 70ත් අතර මුදලකට විකිණීම ඔස්සේ මෙතරම් මුදලක් උපයාගෙන තිබේ.

අමතර කියවීම්....

සිතියම:ලොව පුරා තිබෙන GameOver Zeus බොට්නෙට් මැල්වෙයා ආසාදනයට ලක්වූ පරිගණක

FBI Most Wanted Hackers Full List

Source:thehackernews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 18975495, member: 547562"] [CENTER][SIZE="5"][COLOR="Red"][B]ඩොලර් මිලියන 4.2ක් වටිනා සයිබර් අපරාධකරුවන් පස්දෙනෙක්[/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Z5KbFOl.jpg[/IMG][/CENTER] [SIZE="3"]අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද ඩොලර් මිලියන ගණනක වංචා සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින අතිශයින් අවශ්‍ය කරන සයිබර් අපරාධකරුවන් 5 දෙනෙක් අත් අඩංගුවට ගැනීම වෙනුවෙන් නිරවද්‍ය තොරතුරු ලබාදෙන අයට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව සහ විමර්ශන සඳහා වූ ෆෙඩරල් කාර්යාංශ(FBI ආයතනය) ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවට පොරොන්දු වි තිබේ.[/SIZE] [SIZE="3"][CENTER][COLOR="red"][B]Evgeniy Bogachev වයස අවුරුදු 30 Nicolae Popescu වයස අවුරුදු 34 Alexsey Belan වයස අවුරුදු 28 Peteris Sahurovs වයස අවුරුදු 26 Shailesh Kumar Jain වයස අවුරුදු 45 [/B][/COLOR][/CENTER][/SIZE] [CENTER][COLOR="#8b0000"][SIZE="4"]1. Evgeniy Mikhailovich Bogachev | ත්‍යාග මුදල ඇ.ඩො.මිලියන 3ක් [/SIZE] [/COLOR] [IMG]http://i.imgur.com/pN3Jl5U.jpg[/IMG] [/CENTER] [SIZE="3"]Evgeniy Mikhailovich Bogachev යනු lucky12345, Slavik, Pollingsoon ආදී නම් වලින්ද හඳුන්වන රුසියානුවෙකි.GameOver Zeus botnet නම් බොට්නෙට් එක නිර්මාණ කිරීම පිටුපස සිටින සයිබර් අපරාධකරුවා ලෙස මොහුව හඳුනාගෙන තිබේ.මෙම බොට්නෙට් එක මේවන විට පරිගණක මිලියනයකට වැඩි ප්‍රමාණයක් ආසාදනය කර තිබෙන අතර 2009 වසරේ සිට ඇ.ඩො.මිලියන 100කට වැඩි අලාභ සිදු කර තිබෙන බව FBI ආයතනය සඳහන් කරයි.GameOver Zeus botnet එකට අමතරව මොහු CryptoLocker නම් Ransomware වර්ගයේ මැල්වෙයා එක නිර්මාණය කිරීමට චූදිතයා ලෙස හඳුනාගෙන තිබේ.Ransomware යනු යම් පරිගණකයකට ඇතුලු වී එහි system’s files අඟුලු දමා එම අඟුල බිඳිමට පරිගණකයේ හිමිකරුවාගෙන් කප්පමක් ඉල්ලන මැල්වෙයා එකකි.කප්පම ගෙවන තෙක් පරිගණකයේ ඇති ගොනු තුලට ප්‍රවේශ වීමට ඉඩ නොදෙයි. FBI ආයතනය නිකුත් කල ලැයිස්තුවට අනුව මොහුව සෘජුවම අත් අඩංගුවට ගැනීමට හැකි නිරවද්‍ය තොරතුරු හෝ වරදකරු කිරීමට අවශ්‍ය නිශ්චිත තොරතුරු සපයන අයෙකුට ඇ.ඩො.මිලියන 3ක ත්‍යාගයක් ලබාදෙන බව සඳහන්ය. [/SIZE] [SIZE="4"][COLOR="#8b0000"][B][CENTER]2. Nicolae Popescu | ත්‍යාග මුදල ඇ.ඩො.මිලියන 1ක්[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OrNZonK.jpg[/IMG] [/CENTER] [SIZE="3"]Nicolae Popescu යනු Niculae Popescu, Nae Popescu, Nicolae Petrache, Nae, Stoichitoiu ආදී නම් වලින්ද හඳුන්වන රුමේනියානු ජාතික සයිබර් අපරාධකරුවෙකි.34 හැවිරිදි මෙම රුමේනියානු ජාතිකයා මෝටර් රථ විකුණ බව පවසමින් eBay, Cars.com, AutoTrader.com ආදී වෙබ් අඩවි කිහිපයක ව්‍යාජ වෙළඳ දැන්වීම් පළකර ඇමෙරිකානුවන් රැවටීමට චෝදනා ලබා තිබේ.Popescu සහ තවත් සයිබර් අපරාධකරුවන් පිරිසක් එක්ව සිත්ගන්නා සුලු මෝටර් රථ,රොලෙක්ස් ඔරලෝසු,කුඩාප්‍රමාණයේ සුඛෝපභෝගී යාත්‍රා,පෞද්ගලික ගුවන් යානා සහ තවත් සුඛෝපභෝගී ද්‍රව්‍ය වෙන්දේසි කරන බව පෙන්වමින් පුද්ගලයන් 800කට ආසන්න පිරිසකගෙන් ඇ.ඩො.මිලියන 3කට වැඩි මුදලක් වංචා කර තිබේ.2012 වසරේ අවසන් භාගයේදී බලධාරීන් විසින් එම සයිබර් අපරාධ කල්ලියෙන් හයදෙනෙක් අත් අඩංගුවට ගත් නමුත් Popescu සහ ඔහුගේ සහයකයා පළා ගොස් තිබේ.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="#8b0000"][B]3. Alexsey Belan | ත්‍යාග මුදල ඇ.ඩො.100,000[/B][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/JqifHMn.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානුවෙක් වන Alexsey Belan චෝදනා ලබා තිබෙන්නේ 2012 සහ 2013 වසර ඇතුලත නෙවාඩා සහ කැලිෆෝනියා හි ප්‍රධාන පෙළේ විද්‍යුත්-වාණිජ ආයතන(e-commerce) තුනක සයිබර් ආරක්ෂක පද්ධති විනිවිද ගොස් ඒවාහි පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම සම්බන්ධවයි.පරිශීලකයන්ගේ දත්ත සහිත ගබඩා(databases) මුර පද සහිතව සොරාගෙන ඔහුගේ සර්වරය වෙත ලබාගෙන එම දත්ත ගබඩා(databases) විකිණීම ඔහු විසින් සිදුකර තිබේ. [/SIZE] [COLOR="#8b0000"][B][CENTER][CENTER][SIZE="3"]4. Peteris Sahurovs | ත්‍යාග මුදල ඇ.ඩො.50,000[/SIZE] [/CENTER][/CENTER][/B][/COLOR] [CENTER][IMG]http://i.imgur.com/2M8tFNY.jpg[/IMG][/CENTER] [SIZE="3"]Peteris Sahurovs චෝදනා ලැබ තිබෙන්නේ පරිගණක වෛරස නිර්මාණය කිරීම සහ ප්රවෘත්ති වෙබ් අඩවි වල පළවන දැන්වීම් ඔස්සේ එම වෛරස විකිණීම සම්බන්ධවයි.ඔහු 2010 වසරේ පෙබරවාරි සිට සැප්තැම්බර් මාසය තෙක් මෙම වැඩසටහනේ නියැලුණු බවට චෝදනා එල්ල වේ.මෙම වැඩසටහනේදී වෙබ් පිටුවල පෙන්වන ව්‍යාජ දැන්වීම් මගින් කිසිදු ප්‍රයෝජනයක් නැති ප්‍රතිවෛරස මෘදුකාංග(fraudulent antivirus software) මිල ගන්නට පරිශීලකයන්ට බල කරයි.අයෙක් එම මෘදුකාංගය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කල හොත් ඔහුගේ පරිගණක තිරය ව්‍යාජ අනතුරු හැඟවීම් වලින් පිරී යයි.Peteris Sahurovs ලැටිව්යා ජාතිකයෙක් වන අතර ඔහුගේ ව්‍යාජ ප්‍රතිවෛරස මෘදුකාංග විකිණීම මගින් ඇ.ඩො.මිලියන 2කට වැඩි මුදලක් උපයාගෙන ඇතිබවට තොරතුරු අනාවරණය වේ. [/SIZE] [SIZE="3"][COLOR="#8b0000"][B][CENTER]5. Shailesh Kumar Jain | ත්‍යාග මුදල ඇ.ඩො.50,000[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IfgRKkl.png[/IMG][/CENTER] [SIZE="3"]FBI ආයතනය නිකුත් කල අතිශයින් අත්‍යාවශ්‍ය හැකර්වරුන්ගේ ලැයිස්තුව තුල සිටින එකම ඇමෙරිකානු පුරවැසියා වන්නේ Shailesh Kumarය.ආයතනයට අනුව මොහු 2006 වසරේ දෙසැම්බර් මස සිට 2008 වසරේ ඔක්තොම්බර් මාසය අතර කාලය තුල ඇ.ඩො.මිලියන 100ක් උපයාගෙන තිබේ.පරිගණක තිරය පුරා ක්ෂ්ණිකව මතුවන දැන්වීම් සහ වංචනික ඊමේල් යොදාගෙන පරිශීලකයන් ගේ පරිගණක වෛරස මගින් ආසාදනය කර ඔවුන්ට ව්‍යාජ ප්‍රතිවෛරස මෘදුකාංග පැකේජ්යන් ඇ.ඩො. 30ත් 70ත් අතර මුදලකට විකිණීම ඔස්සේ මෙතරම් මුදලක් උපයාගෙන තිබේ.[/SIZE] [SIZE="5"][COLOR="#8b0000"]අමතර කියවීම්....[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/p0hKCWE.png[/IMG] [CENTER][SIZE="2"][B]සිතියම:ලොව පුරා තිබෙන GameOver Zeus බොට්නෙට් මැල්වෙයා ආසාදනයට ලක්වූ පරිගණක[/B][/SIZE][/CENTER] [IMG]http://i.imgur.com/oSpSdCA.png[/IMG] [SIZE="4"][COLOR="blue"][URL="https://www.fbi.gov/wanted/cyber/@@wanted-group-listing"]FBI Most Wanted Hackers Full List[/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE="2"]Source:[URL="www.thehackernews.com"]thehackernews.com[/URL][/SIZE] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom