Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FbSecretCrush
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව

සාමාන්‍යයෙන් ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයා ගන්නකොට අප බොහෝවිට තෝරාගන්නේ සමාන ආශාවන් ඇති සහෘද හදවත් ඇති පුද්ගලයින්. එය තරමක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. අද වෙද්දී එහෙම කෙනෙක් ගැන හිත ගිය ගමන් මුලින්ම කරන දේ වෙන්නේ facebook ඉන්නවා ද කියලා හොයාගෙන, ඔහුව හෝ ඇයව තමන්ගේ මිතුරු ලැයිස්තුවට එකතුකර ගන්න එක. ඒ වගේ කෙනෙක් හොයා ගත්තත් කැමැත්ත ප්‍රකාශ කරන්න ඊට වඩා අපහසු වෙන්න ඉඩ තියෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනි දා පැවති, facebook සමාගමේ F8 2019 developers conference එකේ දී මේ ගැටළුවට ඔවුන් ලබා දෙන්න හිතාගෙන ඉන්න විසඳුම පිළිබඳව පැහැදිළි කළා. මේ විසඳුම ඔවුන් හඳුන්වන්නේ “Secret Crush” යන නමින්. මේ පහසුකම අයත් වෙන්නේ මීට වසරකට පමණ පෙර facebook සමාගම නිවේදනය කළ “facebook Dating” කියන සංකල්පය යටතට යි.

[YOUTUBE]UtxPdezclYw[/YOUTUBE]

මේ හරහා තමන්ගේ මිතුරු ලැයිස්තුවේ කෙනෙකු පිළිබඳ කැමැත්තක් තියෙනවා නම්, ඒ ගැන දැන්වීමේ හැකියාව ලබා දෙනවා. මේ සේවාවට ඔබේ මිතුරු ලයිස්තුවෙන් නව දෙනෙකු එකතු කරගන්න හැකියාව ලබා දෙනවා. ඒ හරහා ඔහුට හෝ ඇයට ඔබේ Secret Crush list එකේ ඔවුන් සිටිනා බව දන්වනවා. ඒ වගේම ඔබේ Secret Crush list එකට ඇතුළත් කර ගන්නට හැකි පුද්ගලයින් පිළිබඳ suggestions ලබා දීමත් සිදු කෙරෙනවා. මේ සේවාව ලබාගන්නට නම් ඔබ වයස 18ට වැඩි විය යුතු අතර, මේ සේවාව දෙපාර්ශයටම ක්‍රියාත්මක වීමට නම් ඒ දෙදෙනාම අනෙක් කෙනාගේ secret Crush list වල රැඳී සිටිය යුතු යි. Crush එක මේ Dating සේවාව සමගින් එකතු වී නැති නම්, ඔහුගේ හෝ ඇයගේ Secret Crush list එකේ ඔබේ නම නොමැති නම්, මේ පිළිබඳ ඔහුට හෝ ඇයට දැනුම් දීමක් සිදු වන්නේ නම් නැහැ.

මේ සේවාව මෙතෙක් ක්‍රියාත්මක වුණේ කොලොම්බියාව, තායිලන්තය, කැනඩාව, ආජන්ටිනාව, සහ මෙක්සිකෝ යන රටවල පමණ යි. නමුත් මේ වසරේ සිට ෆිලිපිනය, වියෙට්නාමය, සිංගප්පූරුව, මලේශියාව, ලාඕසය, බ්‍රසීලය, පීරු, චිලී, බොලිවියා, එක්වදෝරය, උරුගුවේ, පැරගුවේ, ගයනා, සහ සුරිනාම් යන රටවලට මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ සේවාව ලංකාව වෙත ලබා දීමට නම් තව වසර කිහිපයක් ගතවේවි. facebook සමාගමේ අතුරුමුහුණතේ සිට එක දිගට සිදුවන මේ වෙනස්කම් පිළිබඳ මේ වෙද්දී විශාල කතාබහක් ඇතිව තිබෙන බව නම් නොරහසක්.

[QUOTE="weer.hasa, post: 24506931, member: 562426"] [B][COLOR="Sienna"][CENTER][SIZE="5"]:love:රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව:love: [/SIZE][/CENTER][/COLOR][/B] [CENTER][IMG]https://i.imgur.com/WTIJ40o.png[/IMG][/CENTER] [B][COLOR="Sienna"][SIZE="4"]සාමාන්‍යයෙන් ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයා ගන්නකොට අප බොහෝවිට තෝරාගන්නේ සමාන ආශාවන් ඇති සහෘද හදවත් ඇති පුද්ගලයින්. එය තරමක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. අද වෙද්දී එහෙම කෙනෙක් ගැන හිත ගිය ගමන් මුලින්ම කරන දේ වෙන්නේ facebook ඉන්නවා ද කියලා හොයාගෙන, ඔහුව හෝ ඇයව තමන්ගේ මිතුරු ලැයිස්තුවට එකතුකර ගන්න එක. ඒ වගේ කෙනෙක් හොයා ගත්තත් කැමැත්ත ප්‍රකාශ කරන්න ඊට වඩා අපහසු වෙන්න ඉඩ තියෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනි දා පැවති, facebook සමාගමේ F8 2019 developers conference එකේ දී මේ ගැටළුවට ඔවුන් ලබා දෙන්න හිතාගෙන ඉන්න විසඳුම පිළිබඳව පැහැදිළි කළා. මේ විසඳුම ඔවුන් හඳුන්වන්නේ “Secret Crush” යන නමින්. මේ පහසුකම අයත් වෙන්නේ මීට වසරකට පමණ පෙර facebook සමාගම නිවේදනය කළ “facebook Dating” කියන සංකල්පය යටතට යි.[/SIZE][/COLOR][/B] [CENTER][YOUTUBE]UtxPdezclYw[/YOUTUBE][/CENTER] [B][COLOR="Sienna"][SIZE="4"]මේ හරහා තමන්ගේ මිතුරු ලැයිස්තුවේ කෙනෙකු පිළිබඳ කැමැත්තක් තියෙනවා නම්, ඒ ගැන දැන්වීමේ හැකියාව ලබා දෙනවා. මේ සේවාවට ඔබේ මිතුරු ලයිස්තුවෙන් නව දෙනෙකු එකතු කරගන්න හැකියාව ලබා දෙනවා. ඒ හරහා ඔහුට හෝ ඇයට ඔබේ Secret Crush list එකේ ඔවුන් සිටිනා බව දන්වනවා. ඒ වගේම ඔබේ Secret Crush list එකට ඇතුළත් කර ගන්නට හැකි පුද්ගලයින් පිළිබඳ suggestions ලබා දීමත් සිදු කෙරෙනවා. මේ සේවාව ලබාගන්නට නම් ඔබ වයස 18ට වැඩි විය යුතු අතර, මේ සේවාව දෙපාර්ශයටම ක්‍රියාත්මක වීමට නම් ඒ දෙදෙනාම අනෙක් කෙනාගේ secret Crush list වල රැඳී සිටිය යුතු යි. Crush එක මේ Dating සේවාව සමගින් එකතු වී නැති නම්, ඔහුගේ හෝ ඇයගේ Secret Crush list එකේ ඔබේ නම නොමැති නම්, මේ පිළිබඳ ඔහුට හෝ ඇයට දැනුම් දීමක් සිදු වන්නේ නම් නැහැ.[/SIZE][/COLOR][/B] [CENTER][IMG]https://i.imgur.com/xVn74r9.png[/IMG][/CENTER] [COLOR="Sienna"][SIZE="4"][B]මේ සේවාව මෙතෙක් ක්‍රියාත්මක වුණේ කොලොම්බියාව, තායිලන්තය, කැනඩාව, ආජන්ටිනාව, සහ මෙක්සිකෝ යන රටවල පමණ යි. නමුත් මේ වසරේ සිට ෆිලිපිනය, වියෙට්නාමය, සිංගප්පූරුව, මලේශියාව, ලාඕසය, බ්‍රසීලය, පීරු, චිලී, බොලිවියා, එක්වදෝරය, උරුගුවේ, පැරගුවේ, ගයනා, සහ සුරිනාම් යන රටවලට මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ සේවාව ලංකාව වෙත ලබා දීමට නම් තව වසර කිහිපයක් ගතවේවි. facebook සමාගමේ අතුරුමුහුණතේ සිට එක දිගට සිදුවන මේ වෙනස්කම් පිළිබඳ මේ වෙද්දී විශාල කතාබහක් ඇතිව තිබෙන බව නම් නොරහසක්.[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom