FD එකක් දාන්න හොද බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි කියන්න පුළුවන් ද (BOCහැර)

ara88

Well-known member
  • Jan 11, 2021
    3,055
    5,636
    113
    Boc එකේ කල් පිරෙන FD එකක් අයින් කරන් දාන්න හොද බැංකුවක් හරි මුල්‍ය ආයතනයක් හරි තියෙනවා ද? ඉක්මනින්ම Boc account අයින් කරගන්න බැලුවෙ. අසාධාරණ විදියට පොලී අනුපාත වැඩිකරල මුන් මේ අමාරැ කාලේ. සක්කිලි බැංකුව