යාලුවනේ මෙන්න බලනවානම් TV Series එක.
Fear the Walking Dead

මම නම් මුල ඉඳන්ම බැලුවා. සුපිරි කතාවක්.
බලපු කට්ටියත් ඇති. මම හිතනවා ගොඩක් අය බලලා නැතුවත් ඇති.
Season 1 සම්පුර්ණයෙන්ම release වෙලා ඉවරයි. මේ වෙනකොට season 2ත් release කරන්න පටන් අරන්.
Copy right laws නිසා මේ TV Series එකේ download links හොයාගන්න ටිකක් අමාරුයි.
ඒක නිසා මම ඕගොල්ලන්ට onlne බලන්න/download කරගන්න ලේසි වෙන්න episode set එක ටිකෙන් ටික Youtube එකට upload කරන්නම්. Upload කරපු ගමන් links ටික දාලා thread එක update කරන්නම්.
දැන්ම Subscribe wenna.
Fear the Walking Dead | official World Premiere trailer (2015) - Season 1
Fear The Walking Dead | Official Teaser Trailer (2016) - Season 2

භය හිතෙනවා බන් රෑට නින්ද යන්නෙත් නෑ