Fearless Chef - Sri Lanka

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Fearless Chef E09 Sri Lanka

    කිරන් ජෙත්වා කියන්නේ ඉන්දියන් කෙන්යානු ප්‍රසිද්ද සූප වේදියෙක්. එයාගේ අලුත්ම වැඩ සටහන වෙන ෆියර්ලස් චෙෆ් එකේ ලංකාවේ කරපු වැඩ සටහන තමයි මේ. මාදු ගඟේ ඉස්සෝ අල්ලලා, බෙන්තොට පොල් ගස් උඩ නැගලා රා මැදලා, ලෝක ප්‍රසිද්ද අපේ කුරුඳු හදන හැටි බලලා අපේ රටේ දේවල් වල කෑමක් හදන එක ගැන තමයි මේ




    FCC_5931-1024x684.jpg


    FCC_7127-684x1024.jpg


    FCC_5718-1024x684.jpg


    FCC_5597-1024x684.jpg


    24929c.jpg


    FCC_8907-684x1024.jpg