Fedex epa una!

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Aaye nam fedex use karanne nha import and export. Machine ekak order Kara multi purpose ekak. Ea machine ekak eka eka purpose walata eka eka widiyata duty wadinawa me paaharayo wadima eka set karanawa awankwa purpose ekak wadima ekak thamai. Eaunata munta puluwan duty adu Karala aran denna anith clearing agents puluwan uparima adu karala Wade karala denawa. Ea athin fedex anthimai.550e duty ekata geanna thibba de 4480/- karala unge redde warehouse charge and documentation charge ekka 13000/- ganak. Warehouse eke dawasak wath nha. Badu delivery wenna kalin delivered kiyala tracking number ekath pennawana.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    උඹලට මිනිස්සු නිකන්නෙ වැඩකරල දෙන්නෙ ?? අර හඳුන්නෙත්ති සහෝදරයට වගේ මිනිස්සු උඹට සලකන්නෙ නැද්ද ??
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඕක ෆෙඩෙක්ස් කියල නෙමෙයි බන්. ඕන එකකට එච්චරයි. කස්ටම් ඔෆිසර්ට උඹට කතා කරගන්න පුලුවන්නම් ගලවගන්න පුලුවන්.
    මන් ඉන්දියාවෙන් ඩී එච් එල් වලින් ගෙනාවා මගේ පරණ ඇදුම් ටිකක් (මන් එහේ ඉදන් මෙහෙට එනකොට අලුත් ටික අතේ ගෙනාවා පරණ ටික යැව්වා). හිතාගනින් බද්ද. උන්ගේ ආච්චිලට හැමිනෙන්න 18යි ලු. මන් කිව්වා ඕකට මොන ලබ්බකටද ඔච්චරක් කියලා කස්ටම් ඔෆිසර් ගෙන් ගිහින් කිව්වා. 18ක් නම් තමුන්ම තියාගන්න කියලා. ඊට පස්සේ ගණන් හදලා ආයෙ කිව්වා 5000යි ලු. මන් කිව්වා සත පහක් ගෙවන්නේ නෑ. ඊට පස්සේ මගේ පාස්පොර්ට් එක ඉල්ලලා, එකේන් තීරු බදු සහනයක් මොකක්දෝ මන්ද කරලා ෆ්‍රී කරලා දුන්නා.

    තව සිද්දියක් උනා ඊයේ, මධ්‍යම තැපැල් එකට ගියා මගේ බඩුවක් ඇවිල්ලා. කෙල්ලෙක් ඇවිල්ලා හිටියා, ඒකිගේ පාර්සල් එකේ තිබ්බේ කතා පොත් 2යි. ඇදුම් 2යි.. මුන් බද්දක් ගැහුවා 19ක්ද කොහේද. ඒකි අඬන්න වගේ ඉන්දලා, ඩොක්‍යුමන්ට්ස් ටික ඉල්ලං ගියා යන්න.
     
    anna hari ohama karanna puluwan, clearing agentla tax adu karala wade karala denawa namuth fedex un ehama nha. fedex clearance team eken karanne tax eka wadi karaneka puluwan tharam.

    Api gihin katha karanwa nam api adu karagannawa eath redda fedex eken kisima support ekak naha customert, hariyata unge pockets pirenawa wage salli kadala customs ekata gewanawa. " ekko un hithuwada dannah, un call karama api unge higakala unta keeyak hari deela tax adu karanna katha karanna kiyai kiyala" mokada mata mulin kiyapu tax eka 550i passe 4800 ganak habai gahala thibbe oya deka athara ganak.
     
    • Like
    Reactions: TNHM and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචං ෆෙඩෙක්ස් යුස් කරන්න එපා. උන් ගොඩක් ඔය බිස්නස් කරන උන්ගේ ඉම්පොර්ට් කරන ඒවා තමා ගේන්නේ.
    උන් ටැක්ස් එක ගැන එහෙම හිතන්නේ නෑ. මම කැමරා එකක් ගෙනල්ලා එකට 9000ක් ටැක්ස් කරා 2015
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඕක ෆෙඩෙක්ස් කියල නෙමෙයි බන්. ඕන එකකට එච්චරයි. කස්ටම් ඔෆිසර්ට උඹට කතා කරගන්න පුලුවන්නම් ගලවගන්න පුලුවන්.
    මන් ඉන්දියාවෙන් ඩී එච් එල් වලින් ගෙනාවා මගේ පරණ ඇදුම් ටිකක් (මන් එහේ ඉදන් මෙහෙට එනකොට අලුත් ටික අතේ ගෙනාවා පරණ ටික යැව්වා). හිතාගනින් බද්ද. උන්ගේ ආච්චිලට හැමිනෙන්න 18යි ලු. මන් කිව්වා ඕකට මොන ලබ්බකටද ඔච්චරක් කියලා කස්ටම් ඔෆිසර් ගෙන් ගිහින් කිව්වා. 18ක් නම් තමුන්ම තියාගන්න කියලා. ඊට පස්සේ ගණන් හදලා ආයෙ කිව්වා 5000යි ලු. මන් කිව්වා සත පහක් ගෙවන්නේ නෑ. ඊට පස්සේ මගේ පාස්පොර්ට් එක ඉල්ලලා, එකේන් තීරු බදු සහනයක් මොකක්දෝ මන්ද කරලා ෆ්‍රී කරලා දුන්නා.

    තව සිද්දියක් උනා ඊයේ, මධ්‍යම තැපැල් එකට ගියා මගේ බඩුවක් ඇවිල්ලා. කෙල්ලෙක් ඇවිල්ලා හිටියා, ඒකිගේ පාර්සල් එකේ තිබ්බේ කතා පොත් 2යි. ඇදුම් 2යි.. මුන් බද්දක් ගැහුවා 19ක්ද කොහේද. ඒකි අඬන්න වගේ ඉන්දලා, ඩොක්‍යුමන්ට්ස් ටික ඉල්ලං ගියා යන්න.
    කස්ටම් එකේ එවුන් ටැක්ස් එක ගහනවා ටහිකෙන්න.... උන් එහෙම කරන්නේ එතකොට කස්ටමර් ට්‍රයි කරනවා උන්ට ගානක් දීලා වැඩේ ශේප් කර ගන්න.. අන්න ඒක නිසා තමයි අරුන් ටැක්ස් ගහලා කස්ටමර් හිර කරන්නේ.. උන්ට ගානක් බලාපොරොත්තුවෙන්
     
    • Like
    Reactions: TNHM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    DHL th ochchara ma thama mage 28000 injection pump ekakata 18000 tax karala tibba. Pay karannada ahuwama man epa kiwwa. Itpasse ithin custom sarana thama. Mage nam used item ekakata brand new cost wedila tibbe a hinda shape
     
    • Like
    Reactions: TNHM

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    MBjEiRY.jpg