Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
feel like ignored - help please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං එකක් මතක තියාගනින්. ඔය එක බල්ලෙක්ටවත් ඕන නෑ බන් උබට හරියනවට. හැම එකාම තවත් එකෙක් ආශ්‍රය කරන්නෙ මොනවා හරි දෙයක් උගෙන් ලබාගන්න හරි ලැබෙනව නම් හරි තමයි.  ඒ දේ නැති උන දාට ඔය එකෙක් වත් නෑ බන්. උබේ අම්ම තාත්ත විතරයි උබ ගැන ඇත්තටම හිතන්නේ.

ජීවිතේ සරල කරගනින් බන්. ඕනවට වඩා හිතන්න එපා. සේම් ට්‍රීට්මන්ට් එක දීපන්. ඕනවට වඩා මිනිස්සු ලොකු කරගන්න එපා. බිසී වෙයන් බන්. උබට දෙයක් කරගනින්.

අද උන් උබ අවට හිටියත් කවුද දන්නේ තව අවුරුදු කීපයකින් උන් මැරෙන්න, රට යන්න බැදල උන්ගෙම ලෝකවල තනිවෙන්න ඔය ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඔය අනවශ්‍ය මගුල් ගැන හිතන්නේනැතිව තමන්ට, තමන්ගේ පවුලට දෙයක් කරගිනින්.

තමන්ගේ වැලුයිස් වැඩිවෙන්න වෙන්න අනිතු උන් උබට ඇටෙන්ෂන් එක දෙන්න ගන්නව. ඒත් ඒකෙන් කුල්මත් වෙන්න එපා. පස්සෙන් පන්නපන් තමන්ට වෙනසක් කරන්න පුලුවන් තමන්ට වඩා ඉහලින් ඉන්න මිනිස්සු එක්ක සම්බන්දකන් හදාගන්න.

[QUOTE="AloneGuy90, post: 20943309, member: 513555"] මචං එකක් මතක තියාගනින්. ඔය එක බල්ලෙක්ටවත් ඕන නෑ බන් උබට හරියනවට. හැම එකාම තවත් එකෙක් ආශ්‍රය කරන්නෙ මොනවා හරි දෙයක් උගෙන් ලබාගන්න හරි ලැබෙනව නම් හරි තමයි. :yes::D ඒ දේ නැති උන දාට ඔය එකෙක් වත් නෑ බන්. උබේ අම්ම තාත්ත විතරයි උබ ගැන ඇත්තටම හිතන්නේ. ජීවිතේ සරල කරගනින් බන්. ඕනවට වඩා හිතන්න එපා. සේම් ට්‍රීට්මන්ට් එක දීපන්. ඕනවට වඩා මිනිස්සු ලොකු කරගන්න එපා. බිසී වෙයන් බන්. උබට දෙයක් කරගනින්. අද උන් උබ අවට හිටියත් කවුද දන්නේ තව අවුරුදු කීපයකින් උන් මැරෙන්න, රට යන්න බැදල උන්ගෙම ලෝකවල තනිවෙන්න ඔය ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා ඔය අනවශ්‍ය මගුල් ගැන හිතන්නේනැතිව තමන්ට, තමන්ගේ පවුලට දෙයක් කරගිනින්. තමන්ගේ වැලුයිස් වැඩිවෙන්න වෙන්න අනිතු උන් උබට ඇටෙන්ෂන් එක දෙන්න ගන්නව. ඒත් ඒකෙන් කුල්මත් වෙන්න එපා. පස්සෙන් පන්නපන් තමන්ට වෙනසක් කරන්න පුලුවන් තමන්ට වඩා ඉහලින් ඉන්න මිනිස්සු එක්ක සම්බන්දකන් හදාගන්න. :yes::D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom