feel like ignored - help please

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් මට තේරෙන දෙයක් තමයි මගෙ වටේ ඉන්න අය මාව නිකන් නොසලකා හරිනව වගේ දැනෙනව. ගෙදර මිනිස්සු නෙවෙයි. යාලුවො.

    අපේ සෙට් දෙක තුනක් whatsapp chat group වගයක් හදන් තියනව. උන් මන් නැති වෙලාවට සෑහෙන්න පට්ට විදියට චැට් කරනව. මන් මොකක් හරි කිව්ව ගමන් චැට් එක නවතිනව. ඒකියන්නෙ ටික වෙලාවක් යනකන් කව්රුත් චැට් කරන්නෙ නෑ.

    තව දැකල තියනව fb එකේ මන් මොකක් හරි දෙයක් ගැන comment එකකින් අදහස් දැක්වුවොත් එතනින් ඒක ඉවර වෙනව. ආයි කවුරුත් comment කරන්නෙ නෑ. කරත් මන් කිව්ව දේ දැක්කෙ නෑ වගේ උන් උන්ගේ කතාව කරගෙන යනවා.

    මගෙ හොදම යාලුවො ඉන්නව උන් නම් එහෙම නෑ. තව මාව කවදාවත් දැකපු නැති උනුත් එහෙම නෑ. ඒ කියන්නෙ මේ එලකිරි එකේ මට එහෙම ප්‍රශ්ණයක් වෙලා නෑ. එක්කො මේක මගේ ඔලුවෙ තියන විකාරයක්, නැත්තම් උන් ඇත්තටම මාව ignore කරනව. මන් දන්නෑ බන් ඒ ඇයි කියල මාත් ආසයි මිනිස්සුත් එක්ක කතාබහ කරල ඉන්න. මේ නිසා මන් දැන් වැඩිය උන් එක්ක සෙට් වෙන්න යන්නෙත් නෑ. :(:(:(:(:(

    මේකට මොකක්හරි විසදුමක් තියනව නම් කියන්න.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya ube self confidence issue ekak.uba asset ekak newe nan anith aya ubawa palehata danawa.e kiyanne ubath ekka katha kare nathath uba taraha wenne ne,uba unwa please karan innnawa kiyana mind set eka uba unta dila tiyenne.ekai oya.uba ube self worth eka wedi karaganin.e kiyanne 1 warayak epa nan matath epa 500 warayak thopa kiyana mind eke hitapan.strong weyan.ubata respect kare nattan ubenuth kisi give back ekak nethi bawa unta terenna arapan.aye comment karana eka nawattapan.ahuwoth witarak ahuwa ekata comment karala dapan.uba oya kivve ignore karana un ube name eka dala monawa hari ahuwoth reply karan nethuwa hitapan.etakota auto hedila enawa ubata respect kare nattan wede waradinawa kiyala.ube self value eka wedi karaganin.anith ayawa please karanna yanna,balen reply ganna try karana ewa,anith unge mood fix karanna try karana ewa ehema nawattapan.
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    එක්කො මේක මගේ ඔලුවෙ තියන විකාරයක් :yes: වෙන්න පුලුවං
     
    ඉතින් එහෙම උනාම උන්ට මාව අමතකම වෙලා යාවි. ඒ කියන්නෙ මන් උන්ව හෝ උන් මාව ආශ්‍රය කරන්නෙ කිසි දෙයක් උදව්වක් වගේ දේවල් බලාගෙන නෙවෙයි. නිකන් සමාජෙ ඉන්නකොට සෙට් එකක් ඕනෙ නිසයි. මන් සද්ද නැතුව හිටියොත් උන්ට මගෙන් උදව්වක් ඕනෙ නැත්තම් උන් කතා නොකර ඉදි.

    එහෙම නෙවෙයි බන් සමහරු ඉන්නව අර ලොරි පාක් කරනව කියන්නෙ. මෙලෝ වැඩකට නැති උන්. උන් වගේ උන් එක්ක ඕනෙ තරම් වටේ කට්ටිය ඉන්නව. මන් එහෙම නිකන් දෙන්න යන්නෙ නැති නිසාද දන්නෙ නෑ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    උබව අනික් උන්ට ඩෝන්ට් කෙයා නං උබත් ඒ විදියටම ඉදපං
    අනික ඕව සාමාන්‍ය දේවල් විශේෂයෙන් නෑදෑයන් අතරත් බං :D

    සමාජෙ නිකන් කොන් වෙලා වගෙ වෙනව බන් එතකොට. ඒකයි. නැත්තම් මන් උන්ගෙන් කාල ඇදල ඉන්නෙ නැති නිසා මට උන් නැති උනා කියල කිසි පාඩුවක් නෑ.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    oya ube self confidence issue ekak.uba asset ekak newe nan anith aya ubawa palehata danawa.e kiyanne ubath ekka katha kare nathath uba taraha wenne ne,uba unwa please karan innnawa kiyana mind set eka uba unta dila tiyenne.ekai oya.uba ube self worth eka wedi karaganin.e kiyanne 1 warayak epa nan matath epa 500 warayak thopa kiyana mind eke hitapan.strong weyan.ubata respect kare nattan ubenuth kisi give back ekak nethi bawa unta terenna arapan.aye comment karana eka nawattapan.ahuwoth witarak ahuwa ekata comment karala dapan.uba oya kivve ignore karana un ube name eka dala monawa hari ahuwoth reply karan nethuwa hitapan.etakota auto hedila enawa ubata respect kare nattan wede waradinawa kiyala.ube self value eka wedi karaganin.anith ayawa please karanna yanna,balen reply ganna try karana ewa,anith unge mood fix karanna try karana ewa ehema nawattapan.

    :yes::yes::yes::yes:

    අනිත් උන්ව ගනන් ගන්න යන්න එපා බං. ඔහොම යාලුවෝ 1000කට වඩා හොදයි බන් යාලුවො නැතුව ජීවත් වෙන එක.
     
    • Like
    Reactions: Sams.Ryo

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සමාජෙ නිකන් කොන් වෙලා වගෙ වෙනව බන් එතකොට. ඒකයි. නැත්තම් මන් උන්ගෙන් කාල ඇදල ඉන්නෙ නැති නිසා මට උන් නැති උනා කියල කිසි පාඩුවක් නෑ.

    කොහෙ කොන් වෙන්නද? උන් විතරයිද සමාජෙ කියන්නේ :angry: නෑනේ :P
    වැඩිය ඕව ගැන හිතන්න එපා. උබ ලොස් වෙන්නේ නැතුව ගමන යමං ;)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Online magul wala elligena samajaye piliganima hoyanne nathuwa tikak samajeta bahapan

    එලියෙත් ඒවගේ තමයි බන් ටිකක්. මට තේරෙනව මිනිස්සු නිකන් මූනිච්චාවට වගේ කතා කරන්නෙ සමහර වෙලාවට
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Monawada malli me online chat rooms walay apps walay reputation/attention hoyanney. Ubata real life ekath ohoma prshnayak thiyenawada? age ekath kiyanna
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    oya ube self confidence issue ekak.uba asset ekak newe nan anith aya ubawa palehata danawa.e kiyanne ubath ekka katha kare nathath uba taraha wenne ne,uba unwa please karan innnawa kiyana mind set eka uba unta dila tiyenne.ekai oya.uba ube self worth eka wedi karaganin.e kiyanne 1 warayak epa nan matath epa 500 warayak thopa kiyana mind eke hitapan.strong weyan.ubata respect kare nattan ubenuth kisi give back ekak nethi bawa unta terenna arapan.aye comment karana eka nawattapan.ahuwoth witarak ahuwa ekata comment karala dapan.uba oya kivve ignore karana un ube name eka dala monawa hari ahuwoth reply karan nethuwa hitapan.etakota auto hedila enawa ubata respect kare nattan wede waradinawa kiyala.ube self value eka wedi karaganin.anith ayawa please karanna yanna,balen reply ganna try karana ewa,anith unge mood fix karanna try karana ewa ehema nawattapan.

    Meka thamai kukuloh aththa:yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන් සමහර විට උබට නොපෙනෙන උබේ වැරද්දක් හරි වෙන හැසිරීම් වගේ අනිත් යට පේනවා ඇති.ලගම යාලුවන්ගෙන් අහන්න. මම බොන්නේ නෑ. එනිසා ලගම යාලුවෝ කියල හිතන් ඉන්න උන් ගොඩක් දේවල් වලදී මාව හලනව. මටනම් ගානක්වත් නෑ. ඒවගේ දේවල් ඇති.