Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Female Feet & toes Beauty
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා කතාවක් කියන්නද. හැබැයි අමු හිරිකිත කතාවක්. නමුත් සතයක්.

දැනට අවුරුදු ගණනාවකට ඉහතදී ( 2003 ) මම හිටියේ කොල්ලුපිටියේ බෝඩිමක. ඒ කාලේ මම SLIIT යනවා. අපි තමයි SLIIT එකේ පළමු බැජ් එක. ඉතින් මම බෝඩිමක නැවතිලා තමයි ඉගෙන ගන්න ගියේ.

අපේ බෝඩිමට ටිකක් එහායින් තව බෝඩිමක් තියනවා. ඒකෙ ඉන්නේ ඔෆිස් වල වැඩකරන කෙල්ලෝ හතර පස් දෙනෙක්. හොඳ ලොකු ලක්ෂරී ගෙයක්. මන් හිතන්නේ එකේ හිටියේ යමක් කමක් සල්ලි තියන කෙල්ලෝ/ ගැහැණු. හැමෝටම වාහන තියනවා.

ඔය ගෙදරට එනවා ක්ලිනර් කෙනෙක් දවස් දෙකෙන් දෙකට. මිනිහ ඇවිල්ල ගෙවල් , නාන කාමර සුද්ද පවිත්ර කරලා යනවා. රත්නායක නම . ( ඇත්ත නම නොවෙයි ) මේ මනුස්සයට වයස 48 - 50 වගේ ඇති. මේ රත්නායක ගොඩක් ගෙවල් වල උදලු ගාන සුද්ද පවිත්ර කරන වැඩ කරනවා .

බෝඩිමේ හිටපු එක අක්ක කෙනෙක් මගෙත් එක්ක ගොඩක් ෆිට්. මගදී දැක්කොත් වාහනේ දාගෙන ගෙන යනවා මාව. සමහරක් දවස් වලට ක්ලාස් එක ලගිනුත් බස්සලා යනවා. ගොඩක් ෆිට් . ඒවගේම හොඳ අක්ක කෙනෙක්.

දවසක් මගෙන් අහනවා මල්ලි අපේ බෝඩිමේ සුද්ද පවිත්ර කරන වැඩ වලට හොඳ මනුස්සයෙක් හොයා ගන්න නැද්ද කියලා. මම ඇහුව ඇයි අක්කේ රත්නායක ඉන්නේ කියලා. ඒපාර අක්ක කියනවා ඒ යකාව අපි එලවල දැම්ම. මහා හිරිකිත සක්කිලි මනුස්සයෙක්.

අපි දවසක් යනකොට මිනිහා කොමඩ් එක ලෙව කනවලු. ඔය වගේ මානසික ප්රශ්න තියන මිනිස්සු ඉන්නවා අපේ සමාජයේ.

ඔන්න ඕකත් උබේ තියන මානසික තත්වය වගේ දෙයක්. පුලුවන්නම් ප්රතිකාර ගනින්. ඕක සුළු අබාධයක්.

[QUOTE="50KG, post: 21540327, member: 558780"] [SIZE=4]මම දන්නා කතාවක් කියන්නද. හැබැයි අමු හිරිකිත කතාවක්. නමුත් සතයක්. දැනට අවුරුදු ගණනාවකට ඉහතදී ( 2003 ) මම හිටියේ කොල්ලුපිටියේ බෝඩිමක. ඒ කාලේ මම SLIIT යනවා. අපි තමයි SLIIT එකේ පළමු බැජ් එක. ඉතින් මම බෝඩිමක නැවතිලා තමයි ඉගෙන ගන්න ගියේ. අපේ බෝඩිමට ටිකක් එහායින් තව බෝඩිමක් තියනවා. ඒකෙ ඉන්නේ ඔෆිස් වල වැඩකරන කෙල්ලෝ හතර පස් දෙනෙක්. හොඳ ලොකු ලක්ෂරී ගෙයක්. මන් හිතන්නේ එකේ හිටියේ යමක් කමක් සල්ලි තියන කෙල්ලෝ/ ගැහැණු. හැමෝටම වාහන තියනවා. ඔය ගෙදරට එනවා ක්ලිනර් කෙනෙක් දවස් දෙකෙන් දෙකට. මිනිහ ඇවිල්ල ගෙවල් , නාන කාමර සුද්ද පවිත්ර කරලා යනවා. රත්නායක නම . ( ඇත්ත නම නොවෙයි ) මේ මනුස්සයට වයස 48 - 50 වගේ ඇති. මේ රත්නායක ගොඩක් ගෙවල් වල උදලු ගාන සුද්ද පවිත්ර කරන වැඩ කරනවා . බෝඩිමේ හිටපු එක අක්ක කෙනෙක් මගෙත් එක්ක ගොඩක් ෆිට්. මගදී දැක්කොත් වාහනේ දාගෙන ගෙන යනවා මාව. සමහරක් දවස් වලට ක්ලාස් එක ලගිනුත් බස්සලා යනවා. ගොඩක් ෆිට් . ඒවගේම හොඳ අක්ක කෙනෙක්. දවසක් මගෙන් අහනවා මල්ලි අපේ බෝඩිමේ සුද්ද පවිත්ර කරන වැඩ වලට හොඳ මනුස්සයෙක් හොයා ගන්න නැද්ද කියලා. මම ඇහුව ඇයි අක්කේ රත්නායක ඉන්නේ කියලා. ඒපාර අක්ක කියනවා ඒ යකාව අපි එලවල දැම්ම. මහා හිරිකිත සක්කිලි මනුස්සයෙක්. අපි දවසක් යනකොට මිනිහා කොමඩ් එක ලෙව කනවලු. ඔය වගේ මානසික ප්රශ්න තියන මිනිස්සු ඉන්නවා අපේ සමාජයේ. ඔන්න ඕකත් උබේ තියන මානසික තත්වය වගේ දෙයක්. පුලුවන්නම් ප්රතිකාර ගනින්. ඕක සුළු අබාධයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom