female singers ( ලංකාවෙ අය නැතුව) කියපන්කෝ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,097
    807
    113
    මම වැඩියෙන්ම ආහන්නෙ රටවල් වල male singers ලගේ සිංදු
    එත් ඒ කාලෙ ඉදන් shakira , billie eilish , lisa ,neha kakkar , selena තව දෙන්නෙක් වගේ ඉන්නවා ඔලුවට එන්නෙ නැ දැන් උබලාට හිතටම වදින
    ලස්සන කටහඩක් වගේම මෙයලට වගේ ලස්සන පෙනුමකුත් තියෙන අය කවුද ? (Underrated female singers la තව කවුද උබලා දන්න මෙ අයනම් Underrated අය නෙමේ වැඩිය ප්‍රසිද්ද නැති අයත් කියන්න යන්න.
    /ලංකාවෙ එපා කිව්වේ මෙහෙ සිංදු කියන හැමෝම දන්නෝ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901

    sia
    demi lovato
    ann marie
    Becky G
    inna
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Ariana
    RAYE
    Becky G
    Tate mcrae
    Faouzia
    Anne marie
    Inna
    Jessie J
    And one and only global icon Taylor swift :lol:
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    Man I can see the taste of elakiri people, other than one guy here, if you want this is a suggestion

    Lana del rey
    Aurora
    Dolly Parton
    Carrie Underwood
    Amy Lee
    Dido
    Kylie Minogue
    Nelly Furtado
    Carly Rose Sonenclar

    and more , first listen to their songs