Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Female-to-Male Surgeries
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැහැණියක් පිරිමියෙක් බවට පත් කරන ශල්‍යකර්ම

Female-to-Male Surgeries

මාගේ මත විමසුමට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා Transgenders හා සම්බන්ධ ශල්‍යකර්ම සම්බන්ධව ලිපි පෙළක් මෙම ෆෝරමයේ පළකරන්නට මා තීරණයක කලෙමි.එම ලිපිවල අඩංගු ඡායාරූප බොහොමයක් 18+ නිසා පළමුව ඔබ සැමගෙන් අදහස් විමසිමක් කරන්නට සිදුවිය.

FTM හඳුන්වන්නේ trans man නමින්ය.පිරිමින්ව ගැහැණුන් කල හැකිනම් ගැහැණුන් පිරිමි කිරීමේ හැකියාවද වෛද්‍ය විද්‍යාවට තිබේද? මෙය ඔබේ සිතේ ඇතිවිය හැකි ප්රශ්නයකි.ඔව් වෛද්‍ය විද්‍යාවට එම හැකියාව තිබෙනවා.ගැහැණියක් පිරිමියෙක් කිරීම??? කොහොමද ශිශ්නයක් කෘත්රීමව හදන්නේ ? කොහොම වෘෂණ නිර්මාණය කරන්නේ? එතකොට පියයුරු ඉවත් කරන්නේ කොහොමද?

මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඔබේ සිතේ ඇතිවිය හැකිය.මේ සියලු දේ ශල්‍යකර්ම ඔස්සේ සිදු කල හැකිය.අද ලිපියෙන් එම ශල්‍යකර්ම පිළිබඳව කෙටි හැඳින්වීමක් පමණක් සිදු කරමි.අනාගතයේදී ඉඩක් ලැබුණ හොත් මේ ශල්‍යකර්ම එකිනෙක වෙන් වෙන්ව ගෙන කතා කිරීමටද අදහස් කරගෙන සිටිමි.

Trans man

Trans man (trans-man /transman)යනු Female to Male transgender/transsexual කෙනෙකි.ඔවුන් උපන්නේ ස්ත්රීලිංගිකයෙක් ලෙසයි.නමුත් ඔවුන් හඳුනා ගන්නේ පිරිමි ලෙසයි. ඒ ලිංගිකත්වය වෙනස් කිරීම මගින්ය.

Chest reconstruction / bilateral mastectomy - පියයුරු වල ප්‍රමාණය කුඩා කිරීම/ළැම සකස් කිරීම

පෙර (වම් පස ) පසු(දකුණු පස )

Chest reconstruction / bilateral mastectomy

Transmen බහුලවම සිදු කරගන්නා ශල්‍යකර්මය මෙයයි.මෙම ක්‍රියාවලියේදී ශිල්ප රැසක් අනුගමනය කරනු ලැබේ.අදාල පුද්ගලයාගේ පියයුරු වල ප්‍රමාණය අනුව යොදාගන්නා ශිල්ප ක්‍රම තීරණය වේ.ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන කැළැල් ,තන පුඩුවේ ලොකු කුඩා බව යොදාගන්නා ශිල්ප ක්‍රමය මත රඳා පවතියි.

Hysterectomy/oophorectomy - ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීම

Hysterectomy යනු ගර්භාෂලය ඉවත් කිරීමයී.මේ ශල්‍යකර්මය පිළිබඳව ඔබ අසා තිබෙනවා විය හැකිය.මක් නිසාද යත් මෙය කාන්තාවන්ට සිදුකරන ශල්‍යකර්මයක් නිසා වෙනි.පිළිකා තත්ත්වයන්,ආර්තවයේ ඇතිවන ගැටලු,ශ්‍රෝණියේ වේදනාවන් ,අර්බුද ආදී හේතුන් නිසා කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කරයි.මෙම ශල්‍යකර්ම ක්රමවේදයන්ම transmen වෙනුවෙන්ද අනුගමනය කරනු ලැබේ.Hysterectomy, phalloplasty/vaginectomy ක්‍රියාවලියේ කොටසක්ද වේ.ඒ යෝනි මාර්ගයේ පටක යොදාගෙන මුත්‍රා නාලය ඉදිකිරීමටයි.

Oophorectomy යනු ඩිම්බ කෝෂයක් හෝ ඩිම්බ කෝෂ ඉවත් කිරීමයි.මෙම ශල්‍යකර්මය ovariectomy යන නමින්ද හඳුන්වයි.මෙය පිරිමින්ගේ වෘෂණ ඉවත් කිරීමට සමානය.කාන්තාවකට නම් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරන්නේ ඩිම්බ කෝෂවල හටගන්නා විෂ ගෙඩියක් හෝ පිළිකාවක් ඉවත් කිරීමටයි.මෙම ශිල්ප ක්රමම transman කෙනෙක් වෙනුවෙන්ද යොදා ගැනේ.

Metoidioplasty - භගමණිය ශිශ්නයක් ලෙස වර්ධනය කිරීම

මෙහිදී ටෙස්ටොස්ටෙරොන් නම් පුරුෂයන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ තීරණය කරන හෝමෝනය ලබාදීමෙන් භගමණිය මධ්‍යම ප්‍රමාණයට එනම් සෙන්ටි මීටර 4-5 (අඟල් 1.6-2) දක්වා වර්ධනය කරයි.මෙම ක්‍රියාවලිය phalloplasty වඩා සරල වන අතර ලාභදායි ක්රමවේදයකි.මෙම ක්‍රියාවලියේදී ස්වභාවික ශිශ්නයක තිබෙන සෘජු වීමේ ගුණය ආරක්ෂා වීම තවත් වාසියකි.

Phalloplasty - ශිශ්නයක් නිර්මාණය කිරීම

Phalloplasty යනු ශිශ්නයක් නිර්මාණය කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි.තවද Phalloplasty යන්න ශිශ්නයේ ප්‍රමාණය විශාල කිරීමටද භාවිතා කරන නමකි.පළමු Phalloplasty ශල්‍යකර්මය සිදුකරන ලද්දේ transman කෙනෙක් වූ Michael Dillon නැමැත්තාටය. ඒ 1946 වසරේ දි වෛද්‍ය Harold Gillies විසිනි.

මෙම ශල්‍යකර්මය උපතින්ම ශිශ්න අහිමි හෝ විකෘති අවස්ථාවක පවතින අයට ,අනතුරකින් ශිශ්නය අහිමි අයට සහ transman කෙනෙකු වෙනුවෙන් සිදු කල හැකිය.මෙහිදී අදාල පුද්ගලයාට ලබාදෙන ශිශ්නය පුරුෂයෙකුගේ ශිශ්නය සෘජු බවට පැමිණි පසු ස්වරූපයට බෙහෙවින් සමානය.මෙලෙස නව ශිශ්නයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පටක ලබාගන්නේ එම පුද්ගලයාගේම ශරීරයේ යම් තැනකිනි.මේ සඳහා abdominal flap, radial forearm flap, deltoid flap, calf flap යන කොටස් යොදාගත හැකිය.මේවා අතරින් abdominal flap හැර අනෙක්වා ලිංගික සංවේදනය සහිතය.එම කොටස් වල තිබෙන ස්නායු පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති Pudendal nerve නම් ස්නායුව සමග සම්බන්ධ කර මෙම කෘත්‍රිම ශිශ්නයට යම් ප්‍රමාණයක ස්පර්ශ සංවේදීත්වයක් සපයයි.

Scrotoplasty - වෘෂණ කෝෂය නිර්මාණය කිරීම

Scrotoplasty යනු කෙනෙකුට වෘෂණ කෝෂයක් ලබා දෙන ක්‍රියාවලියයි.මෙහිදී කාන්තාවගේ(transman) යෝනියේ තිබෙන Labia majora නම් කොටස වර්ධන කර saline හෝ සිලිකන් යොදාගෙන වෘෂණ කෝෂය නිර්මාණය කර ගැනේ.වෘෂණ කෝෂ ප්‍රමාණවත් තරම් නොවූ විට ශල්යවෛද්යවරයන් පටක ප්රසාරක යොදා ගනියි.පෙනුම වැඩිකිරීමට සඳහා වෘෂණ කෝෂවලට කෘත්‍රිම වෘෂණ එක් කරනු ලැබේ.

Urethroplasty - මුත්‍රා මාර්ගය නිර්මාණය කිරීම

Urethroplasty යනු මුත්‍රා මාර්ගය නිර්මාණය කිරිමේ ක්‍රියාවලියයි.සාමාන්‍යයෙන් මෙය transmen ට සිදුකරන ශල්‍යකර්මයක් වුවත් සෑම අවස්ථාවකදීම සිදු නොකරයි.ලිංගික අවයව නිර්මාණය කරන අවස්ථාවේදීම මෙයද සිදු කරයි.නමුත් සමහර transmen මෙම ක්‍රියාවලිය සිදුකර ගැනීම ප්‍රතික්ෂේප කරයි.ඊට හේතුවන්නේ එම ක්‍රියාවලිය ඔස්සේ ඇතිවන සංකූලතා සහ ඔවුන්ගේ ශල්‍යවෛද්‍යවරයා තුල ඊට කැමැත්තක් නොමැතිවීම හෝ එය සිදු කිරීමේ හැකියාවක් නොමැති වීමයි.

Vaginectomy - යෝනිය ඉවත් කිරීම

Vaginectomy යනු යෝනියේ සියලුම කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ යෝනි මාර්ගයේ පිළිකාවක් වැනි අවස්ථාවකදීය.එසේම මෙය trans men වෙනුවෙන්ද සිදු කරනු ලැබේ.Transmen වෙනුවෙන් මෙය සිදු කරනු ලබන්නේ යෝනියේ පිවිසුම වැසී ගොස් තිබේ නම්ය.

Read More>>>http://goo.gl/EmnpZC

[QUOTE="Dr.Amdan, post: 19189676, member: 549909"] [CENTER][SIZE="5"][COLOR="Red"][B]ගැහැණියක් පිරිමියෙක් බවට පත් කරන ශල්‍යකර්ම Female-to-Male Surgeries[/B][/COLOR][/SIZE] [IMG]http://i1.cpcache.com/product/120701037/full_time_mom_ftm_euro_oval_decal.jpg[/IMG] [/CENTER] [COLOR="DarkRed"][B][SIZE="3"] මාගේ මත විමසුමට ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා Transgenders හා සම්බන්ධ ශල්‍යකර්ම සම්බන්ධව ලිපි පෙළක් මෙම ෆෝරමයේ පළකරන්නට මා තීරණයක කලෙමි.එම ලිපිවල අඩංගු ඡායාරූප බොහොමයක් 18+ නිසා පළමුව ඔබ සැමගෙන් අදහස් විමසිමක් කරන්නට සිදුවිය.[/SIZE][/B][/COLOR] [SIZE="3"]FTM හඳුන්වන්නේ trans man නමින්ය.පිරිමින්ව ගැහැණුන් කල හැකිනම් ගැහැණුන් පිරිමි කිරීමේ හැකියාවද වෛද්‍ය විද්‍යාවට තිබේද? මෙය ඔබේ සිතේ ඇතිවිය හැකි ප්රශ්නයකි.ඔව් වෛද්‍ය විද්‍යාවට එම හැකියාව තිබෙනවා.ගැහැණියක් පිරිමියෙක් කිරීම??? කොහොමද ශිශ්නයක් කෘත්රීමව හදන්නේ ? කොහොම වෘෂණ නිර්මාණය කරන්නේ? එතකොට පියයුරු ඉවත් කරන්නේ කොහොමද?[/SIZE] [SIZE="3"]මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඔබේ සිතේ ඇතිවිය හැකිය.මේ සියලු දේ ශල්‍යකර්ම ඔස්සේ සිදු කල හැකිය.අද ලිපියෙන් එම ශල්‍යකර්ම පිළිබඳව කෙටි හැඳින්වීමක් පමණක් සිදු කරමි.අනාගතයේදී ඉඩක් ලැබුණ හොත් මේ ශල්‍යකර්ම එකිනෙක වෙන් වෙන්ව ගෙන කතා කිරීමටද අදහස් කරගෙන සිටිමි.[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][B]Trans man[/B][/COLOR][/SIZE] [SIZE="3"]Trans man (trans-man /transman)යනු Female to Male transgender/transsexual කෙනෙකි.ඔවුන් උපන්නේ ස්ත්රීලිංගිකයෙක් ලෙසයි.නමුත් ඔවුන් හඳුනා ගන්නේ පිරිමි ලෙසයි. ඒ ලිංගිකත්වය වෙනස් කිරීම මගින්ය.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"][B]Chest reconstruction / bilateral mastectomy - පියයුරු වල ප්‍රමාණය කුඩා කිරීම/ළැම සකස් කිරීම[/B][/COLOR][/SIZE] [IMG]http://www.pioneervalleyplasticsurgery.com/images/chest-wall-reconstruction-30.jpg[/IMG] [SIZE="2"][B]පෙර (වම් පස ) පසු(දකුණු පස ) Chest reconstruction / bilateral mastectomy[/B][/SIZE][/CENTER] [SIZE="3"]Transmen බහුලවම සිදු කරගන්නා ශල්‍යකර්මය මෙයයි.මෙම ක්‍රියාවලියේදී ශිල්ප රැසක් අනුගමනය කරනු ලැබේ.අදාල පුද්ගලයාගේ පියයුරු වල ප්‍රමාණය අනුව යොදාගන්නා ශිල්ප ක්‍රම තීරණය වේ.ශල්‍යකර්මයෙන් පසුව ඇතිවන කැළැල් ,තන පුඩුවේ ලොකු කුඩා බව යොදාගන්නා ශිල්ප ක්‍රමය මත රඳා පවතියි. [/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"][B]Hysterectomy/oophorectomy - ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීම [/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.anticancerfund.org/sites/default/files/resize/therapy/Bilateral_salpingo-oophorectomy-466x430.jpg[/IMG][/CENTER][/CENTER] [SIZE="3"]Hysterectomy යනු ගර්භාෂලය ඉවත් කිරීමයී.මේ ශල්‍යකර්මය පිළිබඳව ඔබ අසා තිබෙනවා විය හැකිය.මක් නිසාද යත් මෙය කාන්තාවන්ට සිදුකරන ශල්‍යකර්මයක් නිසා වෙනි.පිළිකා තත්ත්වයන්,ආර්තවයේ ඇතිවන ගැටලු,ශ්‍රෝණියේ වේදනාවන් ,අර්බුද ආදී හේතුන් නිසා කාන්තාවන්ගේ ගර්භාෂය ඉවත් කරයි.මෙම ශල්‍යකර්ම ක්රමවේදයන්ම transmen වෙනුවෙන්ද අනුගමනය කරනු ලැබේ.Hysterectomy, phalloplasty/vaginectomy ක්‍රියාවලියේ කොටසක්ද වේ.ඒ යෝනි මාර්ගයේ පටක යොදාගෙන මුත්‍රා නාලය ඉදිකිරීමටයි. Oophorectomy යනු ඩිම්බ කෝෂයක් හෝ ඩිම්බ කෝෂ ඉවත් කිරීමයි.මෙම ශල්‍යකර්මය ovariectomy යන නමින්ද හඳුන්වයි.මෙය පිරිමින්ගේ වෘෂණ ඉවත් කිරීමට සමානය.කාන්තාවකට නම් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරන්නේ ඩිම්බ කෝෂවල හටගන්නා විෂ ගෙඩියක් හෝ පිළිකාවක් ඉවත් කිරීමටයි.මෙම ශිල්ප ක්රමම transman කෙනෙක් වෙනුවෙන්ද යොදා ගැනේ. [/SIZE] [CENTER][B][SIZE="4"][COLOR="Blue"]Metoidioplasty - භගමණිය ශිශ්නයක් ලෙස වර්ධනය කිරීම[/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/gw0Vxbq.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙහිදී ටෙස්ටොස්ටෙරොන් නම් පුරුෂයන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ තීරණය කරන හෝමෝනය ලබාදීමෙන් භගමණිය මධ්‍යම ප්‍රමාණයට එනම් සෙන්ටි මීටර 4-5 (අඟල් 1.6-2) දක්වා වර්ධනය කරයි.මෙම ක්‍රියාවලිය phalloplasty වඩා සරල වන අතර ලාභදායි ක්රමවේදයකි.මෙම ක්‍රියාවලියේදී ස්වභාවික ශිශ්නයක තිබෙන සෘජු වීමේ ගුණය ආරක්ෂා වීම තවත් වාසියකි. [/SIZE] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]Phalloplasty - ශිශ්නයක් නිර්මාණය කිරීම[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://38.media.tumblr.com/7f21e1d0d7dd4e4e25580028b72ff7f9/tumblr_nej9esbmNv1u2lmxco1_500.jpg[/IMG][/CENTER] [SIZE="3"]Phalloplasty යනු ශිශ්නයක් නිර්මාණය කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි.තවද Phalloplasty යන්න ශිශ්නයේ ප්‍රමාණය විශාල කිරීමටද භාවිතා කරන නමකි.පළමු Phalloplasty ශල්‍යකර්මය සිදුකරන ලද්දේ transman කෙනෙක් වූ Michael Dillon නැමැත්තාටය. ඒ 1946 වසරේ දි වෛද්‍ය Harold Gillies විසිනි. මෙම ශල්‍යකර්මය උපතින්ම ශිශ්න අහිමි හෝ විකෘති අවස්ථාවක පවතින අයට ,අනතුරකින් ශිශ්නය අහිමි අයට සහ transman කෙනෙකු වෙනුවෙන් සිදු කල හැකිය.මෙහිදී අදාල පුද්ගලයාට ලබාදෙන ශිශ්නය පුරුෂයෙකුගේ ශිශ්නය සෘජු බවට පැමිණි පසු ස්වරූපයට බෙහෙවින් සමානය.මෙලෙස නව ශිශ්නයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පටක ලබාගන්නේ එම පුද්ගලයාගේම ශරීරයේ යම් තැනකිනි.මේ සඳහා abdominal flap, radial forearm flap, deltoid flap, calf flap යන කොටස් යොදාගත හැකිය.මේවා අතරින් abdominal flap හැර අනෙක්වා ලිංගික සංවේදනය සහිතය.එම කොටස් වල තිබෙන ස්නායු පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති Pudendal nerve නම් ස්නායුව සමග සම්බන්ධ කර මෙම කෘත්‍රිම ශිශ්නයට යම් ප්‍රමාණයක ස්පර්ශ සංවේදීත්වයක් සපයයි. [/SIZE] [B][COLOR="Blue"][CENTER][SIZE="4"]Scrotoplasty - වෘෂණ කෝෂය නිර්මාණය කිරීම[/SIZE][/CENTER][/COLOR][/B] [CENTER][IMG]https://i.imgur.com/4xleqEu.jpg[/IMG][/CENTER] [SIZE="3"]Scrotoplasty යනු කෙනෙකුට වෘෂණ කෝෂයක් ලබා දෙන ක්‍රියාවලියයි.මෙහිදී කාන්තාවගේ(transman) යෝනියේ තිබෙන Labia majora නම් කොටස වර්ධන කර saline හෝ සිලිකන් යොදාගෙන වෘෂණ කෝෂය නිර්මාණය කර ගැනේ.වෘෂණ කෝෂ ප්‍රමාණවත් තරම් නොවූ විට ශල්යවෛද්යවරයන් පටක ප්රසාරක යොදා ගනියි.පෙනුම වැඩිකිරීමට සඳහා වෘෂණ කෝෂවලට කෘත්‍රිම වෘෂණ එක් කරනු ලැබේ.[/SIZE] [CENTER][SIZE="4"][B][COLOR="Blue"]Urethroplasty - මුත්‍රා මාර්ගය නිර්මාණය කිරීම[/COLOR][/B][/SIZE] [IMG]http://www.indianjurol.com/articles/2010/26/4/images/IndianJUrol_2010_26_4_507_74442_f2.jpg[/IMG][/CENTER] [SIZE="3"]Urethroplasty යනු මුත්‍රා මාර්ගය නිර්මාණය කිරිමේ ක්‍රියාවලියයි.සාමාන්‍යයෙන් මෙය transmen ට සිදුකරන ශල්‍යකර්මයක් වුවත් සෑම අවස්ථාවකදීම සිදු නොකරයි.ලිංගික අවයව නිර්මාණය කරන අවස්ථාවේදීම මෙයද සිදු කරයි.නමුත් සමහර transmen මෙම ක්‍රියාවලිය සිදුකර ගැනීම ප්‍රතික්ෂේප කරයි.ඊට හේතුවන්නේ එම ක්‍රියාවලිය ඔස්සේ ඇතිවන සංකූලතා සහ ඔවුන්ගේ ශල්‍යවෛද්‍යවරයා තුල ඊට කැමැත්තක් නොමැතිවීම හෝ එය සිදු කිරීමේ හැකියාවක් නොමැති වීමයි.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"][B]Vaginectomy - යෝනිය ඉවත් කිරීම[/B][/COLOR][/SIZE] [IMG]http://img.medscape.com/pi/emed/ckb/clinical_procedures/1271089-1297482-1621.jpg[/IMG][/CENTER] [SIZE="3"]Vaginectomy යනු යෝනියේ සියලුම කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ යෝනි මාර්ගයේ පිළිකාවක් වැනි අවස්ථාවකදීය.එසේම මෙය trans men වෙනුවෙන්ද සිදු කරනු ලැබේ.Transmen වෙනුවෙන් මෙය සිදු කරනු ලබන්නේ යෝනියේ පිවිසුම වැසී ගොස් තිබේ නම්ය. [/SIZE] Read More>>>[url]http://goo.gl/EmnpZC[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom