Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Feminism is Cancer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]9HwfVPmFNlg[/YOUTUBE]

ස්ත්රීවාදීන්ගේ ආධිපත්‍යයට නතු වූ ස්වීඩනය

ස්ත්‍රීවාදය එහි සීමාවන් ඉක්මවා ගිය රටක් විදියට ස්වීඩනය සලකන්න පුලුවන්.ලිංගභේදය අනුව ඒ කියන්නේ ගැහැණු පිරිමි කියලා වෙන් කරලා සැලකීමක් නැතිලු මේ රටේ.

ඒ අතර එක දේශපාලනඥයෙක් යෝජනාව කරලා තියෙනවා,පිරිමින් ඉදගෙන මුත්‍රා කල යුතුයි කියලා නීතියක් ගේන්න.මේ යෝජනාව ගේන්න හේතු විදියට දක්වලා තියෙන්නේ,පුරඃස්ත ග්‍රන්ථියේ හොඳටත්,වැසිකිලි පිරිසිදු කරන්නන් පාවිච්චි නොකරන්න ඉන්නත් පුලුවන් නිසාලු.

ඔය කියන දේශපාලනඥයා ගේ නම් විගෝ හැන්සෙන්.මිනිහා තමන්ගේ පුතා ගැන මෙහෙම කියනවා "මගේ පුතා කින්ඩර්ගර්ටන් වල ඉද්දී ඔවුන් ඔහුට හිටගෙන මුත්‍රා කරන්න බල කරලා තියෙනවා.ඒ අපි ඔහුට උගන්වලා තිබ්බේ ඉදගෙන මුත්‍රා කරන්න.නෝර්වේ රටේ පිරිමි ළමුන්ට හිටගෙන මුත්‍රා කිරීම නිල වශයෙන් තහනම් කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා."

1970 දී ඈන් හෙලේනා ස්ත්‍රීවාදී ව්‍යාපාරයට එකතු වෙන්නේ ඇයගේ මව නිවසේදී අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා දැකලා .නමුත් අද වනවිට ගැහැණුන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා නමුත් ස්ත්‍රීවාදී දේශපාලන පක්ෂ ඒ දේවල් තවත් දුරට රැගෙන යමින් තිබෙනවා කියලා ඇය කියනවා.

මේක පිරිමි සහ ගැහැණුන් අතර බල අරගලයක්.එහි ප්‍රතිවිපාක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අත්විදින්න වෙනවා.ඒ වගේම ඒක දරුවන්ටත් හෝ කිසිම කෙනෙකුට හොඳ දෙයක් නොවේ.

ස්වීඩනයේ පාසල්වල ලිංගික සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දෙනවා.ක්‍රීඩාවන්හි පවා ගැහැණු පිරිමි කියලා සීමා නොකර කටයුතු කරන්න දිරිගන්වනවා.2012 වසරේදී ස්වීඩන් ශබ්දකෝෂයට කියන සර්වනාමය හඳුන්වා දුන්නා.ඒ ඇය හෝ ඔහු වෙනුවට නිර්ලිංගික සර්වනාම පදයක් ලෙස.නමුත් සියලුදෙනාට ඒ සම්බන්ධව කැමැත්තක් නැහැ.

ඔවුන් හිතන්නේ අපි ගැහැණු ලමුන් පිරිමි ලමුන් කරන්නත්,පිරිමි ලමුන් ගැහැණු ලමුන් කරන්නත් හදනවා කියලා.නමුත් අපි එහෙම කරන්නේ නෑ.අපි කැමතියි හැම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම්.සමාන වගකීම් දෙන්න.ඒක ප්රජාතන්ත්රවාදය ගැන ප්‍රශ්නයක්.- පාසල් අධ්‍යක්ෂිකා ලෝටා රාජලින්

පුරුවේ පිනකටද කොහෙද ස්වීඩනයේ හරි නෝර්වේ වගේ රටක ඉපදුනේ නැත්තේ.පිරිමිකමට දීලා තියෙන තැන දැක්කම දුකයි.

[QUOTE="Dr.Amdan, post: 23264327, member: 549909"] [YOUTUBE]9HwfVPmFNlg[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"][SIZE="5"]ස්ත්රීවාදීන්ගේ ආධිපත්‍යයට නතු වූ ස්වීඩනය[/SIZE] ස්ත්‍රීවාදය එහි සීමාවන් ඉක්මවා ගිය රටක් විදියට ස්වීඩනය සලකන්න පුලුවන්.ලිංගභේදය අනුව ඒ කියන්නේ ගැහැණු පිරිමි කියලා වෙන් කරලා සැලකීමක් නැතිලු මේ රටේ. ඒ අතර එක දේශපාලනඥයෙක් යෝජනාව කරලා තියෙනවා,පිරිමින් ඉදගෙන මුත්‍රා කල යුතුයි කියලා නීතියක් ගේන්න.මේ යෝජනාව ගේන්න හේතු විදියට දක්වලා තියෙන්නේ,පුරඃස්ත ග්‍රන්ථියේ හොඳටත්,වැසිකිලි පිරිසිදු කරන්නන් පාවිච්චි නොකරන්න ඉන්නත් පුලුවන් නිසාලු. ඔය කියන දේශපාලනඥයා ගේ නම් විගෝ හැන්සෙන්.මිනිහා තමන්ගේ පුතා ගැන මෙහෙම කියනවා "මගේ පුතා කින්ඩර්ගර්ටන් වල ඉද්දී ඔවුන් ඔහුට හිටගෙන මුත්‍රා කරන්න බල කරලා තියෙනවා.ඒ අපි ඔහුට උගන්වලා තිබ්බේ ඉදගෙන මුත්‍රා කරන්න.නෝර්වේ රටේ පිරිමි ළමුන්ට හිටගෙන මුත්‍රා කිරීම නිල වශයෙන් තහනම් කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා." 1970 දී ඈන් හෙලේනා ස්ත්‍රීවාදී ව්‍යාපාරයට එකතු වෙන්නේ ඇයගේ මව නිවසේදී අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා දැකලා .නමුත් අද වනවිට ගැහැණුන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා නමුත් ස්ත්‍රීවාදී දේශපාලන පක්ෂ ඒ දේවල් තවත් දුරට රැගෙන යමින් තිබෙනවා කියලා ඇය කියනවා. මේක පිරිමි සහ ගැහැණුන් අතර බල අරගලයක්.එහි ප්‍රතිවිපාක ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අත්විදින්න වෙනවා.ඒ වගේම ඒක දරුවන්ටත් හෝ කිසිම කෙනෙකුට හොඳ දෙයක් නොවේ. ස්වීඩනයේ පාසල්වල ලිංගික සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දෙනවා.ක්‍රීඩාවන්හි පවා ගැහැණු පිරිමි කියලා සීමා නොකර කටයුතු කරන්න දිරිගන්වනවා.2012 වසරේදී ස්වීඩන් ශබ්දකෝෂයට කියන සර්වනාමය හඳුන්වා දුන්නා.ඒ ඇය හෝ ඔහු වෙනුවට නිර්ලිංගික සර්වනාම පදයක් ලෙස.නමුත් සියලුදෙනාට ඒ සම්බන්ධව කැමැත්තක් නැහැ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]ඔවුන් හිතන්නේ අපි ගැහැණු ලමුන් පිරිමි ලමුන් කරන්නත්,පිරිමි ලමුන් ගැහැණු ලමුන් කරන්නත් හදනවා කියලා.නමුත් අපි එහෙම කරන්නේ නෑ.අපි කැමතියි හැම මනුෂ්‍යයෙකුටම සමාන අයිතිවාසිකම්.සමාන වගකීම් දෙන්න.ඒක ප්රජාතන්ත්රවාදය ගැන ප්‍රශ්නයක්.- පාසල් අධ්‍යක්ෂිකා ලෝටා රාජලින්[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"][COLOR="Red"]පුරුවේ පිනකටද කොහෙද ස්වීඩනයේ හරි නෝර්වේ වගේ රටක ඉපදුනේ නැත්තේ.පිරිමිකමට දීලා තියෙන තැන දැක්කම දුකයි.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom