Fencing cost and options for bare land - mark boundary

cgayan

Member
Oct 1, 2020
6
1
3
All,

mama recently gattu land ekak ( around 8 pch ). land sale eken land eke boundary eka mark wenna hitawapu podi kanu 4k witarai thiyenne. mata land eka wateta perimeter eka mark karaganna watak or kambi kanu danna wage idea ekak thiyenawa. ekata yana cost eka and wena hoda option ekak thiyenawada kiyala info share karanawa nam loku help ekak. Anith de thama land sale eken hitawapu kanu galawanna puluwanda barida api watak gahaddi kiyana ekath dana ganna ona.
 

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    කම්බි කනුව විතරක් දාලා නන් තේරුමක් නැති වෙයි.කාලයක් යද්දු කනු එක එක හේතු නිසා කඩන් වැටෙනවා ඇල වෙනව බ්ලා බ්ලා බ්ලා..අපෙත් පාදුක්කේ තියනවා ඉඩමක් ඒකේ කනුවල හරක් බදිනවලු.කනු ගැලවිලා ගිහින්...පස්සේ ඉත්න් සීමාව සලකුනු කරන්න විතරක් නිසා ඉඩම වටේ සිමෙන්තියෙම් බීම් එකක් දාලා කනු ටික ඒවගේ හිටේවා...කනුවත් හොදට කොන්ක්‍රීට් දැම්මා....කනුව ගැලවුනත් සිමෙන්ති මායිම තියෙනවානේ...අපි ඉඩමට යැවෙන්නෙත් නෑ නිතරම ඒකයි එහෙම කලේ..ඔක්කොටම 20ක් 25ක් විතර ගියේ...පර්චස් 10ක්
     
    • Like
    Reactions: cgayan