Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fever - මොකක්ද මේ උණ කියන්නේ...???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fever - මොකක්ද මේ උණ කියන්නේ...???

ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. පහුගිය දවස් වල ලොකු කරදරයක් වෙලා EK පැත්ත පලාතේ එන්න බැරි උනා... දැන්නම් ටිකක් ශේප් වගේ... ආපු එකේ ත්‍රෙඩ් එකක් ලියලා යන්න කියලා හිතුවා...

මේක කියෝන ඔබට මට ජිවිතේ කවදා හෝ දවසක උණ හැදිලා තියනවානේ.. කවුරු හරි කවදා හරි හිතුවද කොහොමද මේ කියන උණේ හැදෙන්නේ කියලා..?? අද ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උණ හැදෙන්නේ කොහොමද කියන එක.. වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ.. සුපුරුදු විදිහට කියවගෙන යමුකෝ පහලට....

මොකක්ද මේ උණ කියන්නේ...??

මනුස්සයෙකුගේ ශරීරයේ අභ්‍යයන්තර උෂ්ණත්වයට නිශ්චිත අගයක් තියෙනවා... ඒ කිව්වේ භාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් උනාට ඊට ගැලපෙන පරිදි තමුන්ගේ අභ්‍යයන්තර ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැහැ... එහෙම ජීවීන්ට කියන්නේ අචලතාපී සතුන් එහෙමත් නැත්නම් Homeotherms (Warm-blooded Animals) කියලා... නමුත් මාලුන් , කෘමී සතුන් වගේ එවුන්ට භාහිර උෂ්ණත්වය වෙනස් වෙද්දි අභ්‍යයන්තර උෂ්ණත්වය වෙනස් කරගන්න පුලුවන්.. උන්ට චලතාපී සතුන් එහෙමත් නැත්නම් Poikilotherms (Cold-blooded-Animals) කියලා කියනවා...

හරි; මනුස්සයේකුගේ ශරීරයේ සාමාන්‍යය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37 °C ක් වෙනවා. ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6 °F ක් වෙනවා... නමුත් මේ අභ්‍යයන්තර ශරීර උෂ්ණත්වය 38 °C හෝ 100.4 °F වලට වඩා වැඩි උනහම තමයි අපි උණ ගැනිලා කියලා කියන්නේ....

කොහොමද එතකොට ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නේ...??

මම මුලින් කිව්වනේ මිනිසා කියන්නේ අචලතාපී සත්ත්වයෙක් කියලා... ඉතින් ශරීරයේ අභ්‍යයන්තර උෂ්ණත්වය වෙනස් වීමකට ලක් උනොත් ශරීරයේ සිදුවෙන යම් යම් වෙනස් වීම් වලින් එම උෂ්ණත්වය නියත අගයක තියාගන්න බලනවා.... Computer එකක් ක්‍රියාකාරීත්වයට මුල් වෙන්නේ Processor එක වගේම ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නත් උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයක් තියනවා... ඒකට කියන්නේ හයිපොතැලමස කියලා... මිනිස් ශරීරයේ තියෙන වැදගත්ම කොටස තමයි මේ හයිපොතැලමස කියන්නේ.. උෂ්ණත්වය පාලනය කරන එක මේකේ එක කාර්යයක් විතරයි.. හයිපොතැලමස තියෙන තැන බලාගන්නත් එක්ක ඔන්න දැම්මා පහලින් පින්තූරයක්.. මේක තියෙන්නේ මොළයේ...

[ATTACH]46446[/ATTACH]

හරි; දැන් මේ කියන හයිපොතැල්මසේ තියනවා උෂ්ණත්ව පාලන ඒකකය කියලා කොටසක්.. අන්න ඒ උෂ්ණත්ව පාලන ඒකකයේ උෂ්ණත්ව අගයක් කියලා එකක් තියෙනවා... ඒ අගය දළ වශයෙන් මම උඩින් කිව්ව වගේ සෙන්ටිග්‍රේඩ් අංශක 37 °C ක් වෙනවා. ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6 °F ක් වෙනවා... නමුත් ශරීරයේ අභ්‍යයන්තරයේ හෝ බාහිර පරිසරයේ සිදුවෙන උෂ්ණත්ව වෙනස් වීම් වලට අදාලව මේ කියන උෂ්ණත්ව පාලන ඒකකයේ අගය අඩු හෝ වැඩි වීමකට ලක් වෙනවා...ඒ අනුව ඇඟේ යම් යම් ප්‍රතිචාර මගින් අවශ්‍යය පරිදි දේහයෙන් පරිසරයට උෂ්නත්ව හානිය වැඩි කිරීම හෝ උෂ්ණත්ව හානිය අඩු කිරීම මඟින් ශරීර උෂ්ණත්වය උඩ කියපු නියත අගය වටේ තබාගන්නවා....

බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම මෙතනට අදාල නැහැනේ.. අනික ඒ ටික කියන්න ගියොත් පෝස්ට් එක තවත් දික් ගැහැනවා.. අනික කියෝන අයට කුනුහරුපයක් වේවි තේරෙන්නේ නැති උනොත්...

හරි දැන් එතකොට මොකක් නිසාද උණ හැදෙන්නේ...??

උණ හැදෙන්නේ ඉතින් ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නවා වගේ ශරීරයට විෂබීජයක් ගිහිල්ලා කියලා සරලව කියන්න පුලුවන්... ඒ කියන්නේ ශරීයයට බැක්ටීරියා, වයිරස් ආසාධනයක් වීමකින්.මීට අමතරව ප්‍රතිජීවක, මත්ද්‍රව්‍යය, වේදනානාශක වගේ ඖෂධ වලිනුත්, හෘද්යයාබාධ, පිලිස්සුම්,ලේ ගැලුම් සහ ශරීරයේ පටක වලට සිදුවෙන හානි වලිනුත්, ආතරයිටිස් වගේ ආසාත්මිකතා වලිනුත් උණ හැදෙන්න පුලුවන්...

හරි දැන් එතකොට කොහොමද ඔය කියන උණ හැදෙන්නේ...??

හරි මේ කොටස තමයි ත්‍රෙඩ් එකේ තියෙන වටිනාම කොටස මෙච්චර වෙලා කරේ වටේ අත ගාපු එකනේ.. ඒත් ඒ කියපු හැම කරුණක්ම මෙතනට අදාලයි.. මම උඩ කිව්ව වගේ බැක්ටීරියා, වයිරස් ආසාධන හෝ ඇතැම් ඖෂද වර්ග හෝ ශරීරයේ පටක වලට සිදුවෙන හානියක් නිසා ශරීරය අභ්‍යයන්තරයේ Cytokines කියලා රසායනික ද්‍රව්‍යයයන් හදනවා.. මේ රසායනික ද්‍රව්‍යය ගත්තාම Tumor necrosis factor alpha, Interleukin 1, Interleukin 6 වගේ Cytokines රසායනික ද්‍රව්‍යයයන් ගොඩාක් හැදෙනවා.. Cytokines ගැන කිව්ව කතාව තේරුනේ නැත්නම් බල්ලට දාපන්.. රසායනික ද්‍රව්‍යයක් හැදෙනවා කියලා තේරුම් ගත්තම ඇති.. පෝස්ට් එක සම්පූර්ණ වෙන්නයි ඒ ටික දැම්මේ..

ඔන්න ඔය කිව්ව රසායනික ද්‍රව්‍යය වලින් අපි උඩ සඳහන් කළ හයිපොතැලමසේ උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයේ උෂ්ණත්වයේ අගය ඉහළ දැමීමක් සිදුකරනවා... ඒතකොට අපේ ශරීරය වටහා ගන්නේ දැන් ශරීරයේ උෂ්ණත්වය තිබිය යුතු අගයට වඩා පහත වැටීමක් සිදුවෙලා කියලයි.. මොකද ශරීර උෂ්ණත්වය පවත්වාගන්නේ උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයේ උෂ්ණත්වයේ අගය නිසානේ... අන්න එහෙම බොරුවට රැවටීම නිසා දේහ උෂ්ණත්වය වැඩි කරගන්න යම් යම් ප්‍රතිචාර දක්වනවා..

එහිදී කැලරි දහනය වෙලා වැඩිපුර උෂ්ණත්වය ජනනය කරනවා, ශරිරය වෙව්ලීම මඟින් තවදුරටත් උෂ්ණත්වය ජනනය කරගන්නවා, ඒ වගේම ශරීරයේ සම මතුපිට රුධිර නාල ඔසේ රුධිරට පරිවහණය කරන එක අඩු කරනවා එම රුධිර නාල සංකෝචනය වීම මඟින්.. ඒක නිසා තාපය හානි වීම අවම කරනවා.... ඔන්න ඔය කිව්ව ප්‍රතිචාර විදිහට දේහ උෂ්නත්වය වැඩි වෙන නිසා තමයි අපිට උණ ගැනිලා කියලා දැනෙන්නේ....

එතකොට ඇයි උණ ගැනුනම ඇඟට අමාරු...??

උඩ සඳහන් කළ රසානයනික ද්‍රව්‍යය නිසා තමයි ඇඟේ අමාරු එහෙම දැනෙන්නේ.. ඒ වගේම දේහ උෂ්ණත්වය වැඩි වෙන කොටත් ඉහළ උෂ්ණත්වයත් ශරීරයේ අවයව හා පටක මත ක්‍රියා කරද්දි ඒවායේ ක්රියාකාරිත්වයන් අඩ පණ වෙලා යනවා.. අන්න ඒකයි උණ ගැනුනම ඇඟට අමාරු...

දැන් කොහොමද ශරීරයේ උෂ්ණත්වය මනින්නේ...??

ශරීරයේ උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් මනින්නේ උෂ්නත්වමානයක් මඟින්.. උෂ්ණත්වමානයේ පහළ ලෝහමය කොටස කටේ දිව යට විනාඩි 3ක් පමණ තිබෙන්න හැරලා තමයි කියවීමක් ගන්නේ.. නමුත් උෂ්ණත්ව කියවීමක් විදිහට වඩාත් නිවැරදි අගය ලැබෙන්නේ ගුද මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ කියවීම ගත්තමයි කියලා දන්නවාද.. එහෙනම් දැන් දැනගනිල්ලා.. මීට අමතරව කිහිල්ලේ උනත් ගන්න පුලුවන්...

ඒ වගේම ආහාර ගැනීමෙන් පසු, ව්‍යයාම කිරීමෙන් පසු, වැඩක නිරතවීමෙන් පසු, ඔසප් චක්‍රයේ කාල වකවානු අනුව මෙම උෂ්ණත්ව අගය අඩු හෝ වැඩි වීමකට ලක්වෙන්න පුලුවන් සාමාන්‍යයක් වටා.. ඒ වගේම උදේ කාලයේ උෂ්ණත්වය හවස් යාමයේ උෂ්ණත්වයේ අගයට වඩා ටිකක් අඩුයි... හරි ඔය විදිහට අපි උෂ්ණත්වමානයෙන් මනින තැන අනුව ලැබෙන සාමාන්‍යය අගයත්, උණ ගැනිලා කියලා දැනගන්න පුලුවන් සීමා කාරී අගයත් පහල රූපයේ වගුවෙන් බලාගන්න පුලුවන්...

[ATTACH]46445[/ATTACH]

කියන්නම ඕනේ එකක් තියෙනවා... උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න කලියෙන් හොඳට ලෝහමය කොටස ස'ජිකල් ස්ප්‍රීතු වලින් පිරිසිඳු කරලා රසදිය කඳ පහලටම බහිනකන් ගසලා තමයි පාවිච්චි කරන්න ඕනේ.. අනිත් එක තමයි ගුද මාර්ගයේ උෂ්ණත්වය මනින්න ගන්න එක කටේ උෂ්ණත්වය මනින්න ගන්න එපා...

හරි මී ළඟට කියන්න ඕනේ උණ හැදුනම දෙන්න ඕනේ ප්‍රතිකාර ගැන.. ඒක ඊ ලඟ සතියේ අලුත් ත්‍රෙඩ් එකකින් කියන්නම්.. මොකද මට පැනඩෝල් ගැන කට්ටියට පොඩ්ඩක් කියලා දෙන්න අදහසක් තියෙනවා එකයි..

අදට මේ ඇති... කියවලා බලලා තේරුනේ නැති තැනක් තියෙනම් අහපල්ලා... අනික තමයි කියොලා ඉවර වෙලා තව කෙනෙකුටත් දකින්න ත්‍රෙඩ් එක බම්ප් කරලා පලයල්ලා.. එහෙනම් අපි ගියා හැමෝටම බුදු සරණයි...!!!

[QUOTE="luckyluke111, post: 15223786, member: 440453"] [b]Fever - මොකක්ද මේ උණ කියන්නේ...???[/b] [SIZE=4][COLOR=DarkRed]ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. පහුගිය දවස් වල ලොකු කරදරයක් වෙලා EK පැත්ත පලාතේ එන්න බැරි උනා... දැන්නම් ටිකක් ශේප් වගේ... ආපු එකේ ත්‍රෙඩ් එකක් ලියලා යන්න කියලා හිතුවා...;) මේක කියෝන ඔබට මට ජිවිතේ කවදා හෝ දවසක උණ හැදිලා තියනවානේ.. කවුරු හරි කවදා හරි හිතුවද කොහොමද මේ කියන උණේ හැදෙන්නේ කියලා..??:confused: අද ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උණ හැදෙන්නේ කොහොමද කියන එක..:cool: වැඩිය වැල් වටාරම් ඕනේ නැහැ.. සුපුරුදු විදිහට කියවගෙන යමුකෝ පහලට....:yes: [SIZE=5][COLOR=Red] [U][B]මොකක්ද මේ උණ කියන්නේ...??[/B][/U][/COLOR][/SIZE] මනුස්සයෙකුගේ ශරීරයේ අභ්‍යයන්තර උෂ්ණත්වයට නිශ්චිත අගයක් තියෙනවා...:shocked: ඒ කිව්වේ භාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් උනාට ඊට ගැලපෙන පරිදි තමුන්ගේ අභ්‍යයන්තර ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැහැ...:oo: එහෙම ජීවීන්ට කියන්නේ අචලතාපී සතුන් එහෙමත් නැත්නම් Homeotherms (Warm-blooded Animals) කියලා...:baffled: නමුත් මාලුන් , කෘමී සතුන් වගේ එවුන්ට භාහිර උෂ්ණත්වය වෙනස් වෙද්දි අභ්‍යයන්තර උෂ්ණත්වය වෙනස් කරගන්න පුලුවන්.. උන්ට චලතාපී සතුන් එහෙමත් නැත්නම් Poikilotherms (Cold-blooded-Animals) කියලා කියනවා...:D හරි; මනුස්සයේකුගේ ශරීරයේ සාමාන්‍යය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37 °C ක් වෙනවා. ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6 °F ක් වෙනවා... :rolleyes:නමුත් මේ අභ්‍යයන්තර ශරීර උෂ්ණත්වය 38 °C හෝ 100.4 °F වලට වඩා වැඩි උනහම තමයි අපි උණ ගැනිලා කියලා කියන්නේ....:sorry: [U][B][SIZE=5][COLOR=Red]කොහොමද එතකොට ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නේ...??[/COLOR][/SIZE][/B][/U] මම මුලින් කිව්වනේ මිනිසා කියන්නේ අචලතාපී සත්ත්වයෙක් කියලා... :Pඉතින් ශරීරයේ අභ්‍යයන්තර උෂ්ණත්වය වෙනස් වීමකට ලක් උනොත් ශරීරයේ සිදුවෙන යම් යම් වෙනස් වීම් වලින් එම උෂ්ණත්වය නියත අගයක තියාගන්න බලනවා....:eek: Computer එකක් ක්‍රියාකාරීත්වයට මුල් වෙන්නේ Processor එක වගේම ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නත් උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයක් තියනවා...:shocked: ඒකට කියන්නේ [SIZE=5][COLOR=Blue]හයිපොතැලමස[/COLOR][/SIZE] කියලා...:baffled: මිනිස් ශරීරයේ තියෙන වැදගත්ම කොටස තමයි මේ හයිපොතැලමස කියන්නේ.. උෂ්ණත්වය පාලනය කරන එක මේකේ එක කාර්යයක් විතරයි..:) හයිපොතැලමස තියෙන තැන බලාගන්නත් එක්ක ඔන්න දැම්මා පහලින් පින්තූරයක්.. මේක තියෙන්නේ මොළයේ...:yes: [/COLOR][/SIZE] [ATTACH]46446._xfImport[/ATTACH][SIZE=4][COLOR=DarkRed] හරි; දැන් මේ කියන හයිපොතැල්මසේ තියනවා උෂ්ණත්ව පාලන ඒකකය කියලා කොටසක්..:shocked: අන්න ඒ උෂ්ණත්ව පාලන ඒකකයේ උෂ්ණත්ව අගයක් කියලා එකක් තියෙනවා...:rolleyes: ඒ අගය දළ වශයෙන් මම උඩින් කිව්ව වගේ සෙන්ටිග්‍රේඩ් අංශක 37 °C ක් වෙනවා. ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6 °F ක් වෙනවා...;) නමුත් ශරීරයේ අභ්‍යයන්තරයේ හෝ බාහිර පරිසරයේ සිදුවෙන උෂ්ණත්ව වෙනස් වීම් වලට අදාලව මේ කියන උෂ්ණත්ව පාලන ඒකකයේ අගය අඩු හෝ වැඩි වීමකට ලක් වෙනවා...:(ඒ අනුව ඇඟේ යම් යම් ප්‍රතිචාර මගින් අවශ්‍යය පරිදි දේහයෙන් පරිසරයට උෂ්නත්ව හානිය වැඩි කිරීම හෝ උෂ්ණත්ව හානිය අඩු කිරීම මඟින් ශරීර උෂ්ණත්වය උඩ කියපු නියත අගය වටේ තබාගන්නවා....:cool: බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම මෙතනට අදාල නැහැනේ.. අනික ඒ ටික කියන්න ගියොත් පෝස්ට් එක තවත් දික් ගැහැනවා.. අනික කියෝන අයට කුනුහරුපයක් වේවි තේරෙන්නේ නැති උනොත්...:sorry: [U][B] [SIZE=5][COLOR=Red]හරි දැන් එතකොට මොකක් නිසාද උණ හැදෙන්නේ...??[/COLOR][/SIZE][/B][/U] උණ හැදෙන්නේ ඉතින් ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නවා වගේ ශරීරයට විෂබීජයක් ගිහිල්ලා කියලා සරලව කියන්න පුලුවන්...:oo: ඒ කියන්නේ ශරීයයට බැක්ටීරියා, වයිරස් ආසාධනයක් වීමකින්.මීට අමතරව ප්‍රතිජීවක, මත්ද්‍රව්‍යය, වේදනානාශක වගේ ඖෂධ වලිනුත්:P:angry:, හෘද්යයාබාධ, පිලිස්සුම්,ලේ ගැලුම් සහ ශරීරයේ පටක වලට සිදුවෙන හානි වලිනුත්, ආතරයිටිස් වගේ ආසාත්මිකතා වලිනුත් උණ හැදෙන්න පුලුවන්...:shocked: [B][U][SIZE=5][COLOR=Red]හරි දැන් එතකොට කොහොමද ඔය කියන උණ හැදෙන්නේ...??[/COLOR][/SIZE][/U][/B] හරි මේ කොටස තමයි ත්‍රෙඩ් එකේ තියෙන වටිනාම කොටස:D මෙච්චර වෙලා කරේ වටේ අත ගාපු එකනේ..:yes: ඒත් ඒ කියපු හැම කරුණක්ම මෙතනට අදාලයි.. මම උඩ කිව්ව වගේ බැක්ටීරියා, වයිරස් ආසාධන හෝ ඇතැම් ඖෂද වර්ග හෝ ශරීරයේ පටක වලට සිදුවෙන හානියක් නිසා ශරීරය අභ්‍යයන්තරයේ Cytokines කියලා රසායනික ද්‍රව්‍යයයන් හදනවා..:shocked: මේ රසායනික ද්‍රව්‍යය ගත්තාම Tumor necrosis factor alpha, Interleukin 1, Interleukin 6 වගේ Cytokines රසායනික ද්‍රව්‍යයයන් ගොඩාක් හැදෙනවා..:nerd: Cytokines ගැන කිව්ව කතාව තේරුනේ නැත්නම් බල්ලට දාපන්..;) රසායනික ද්‍රව්‍යයක් හැදෙනවා කියලා තේරුම් ගත්තම ඇති..:D පෝස්ට් එක සම්පූර්ණ වෙන්නයි ඒ ටික දැම්මේ..:sorry: ඔන්න ඔය කිව්ව රසායනික ද්‍රව්‍යය වලින් අපි උඩ සඳහන් කළ හයිපොතැලමසේ උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයේ උෂ්ණත්වයේ අගය ඉහළ දැමීමක් සිදුකරනවා...:oo: ඒතකොට අපේ ශරීරය වටහා ගන්නේ දැන් ශරීරයේ උෂ්ණත්වය තිබිය යුතු අගයට වඩා පහත වැටීමක් සිදුවෙලා කියලයි..:angry: මොකද ශරීර උෂ්ණත්වය පවත්වාගන්නේ උෂ්ණත්ව පාලන මධ්‍යයස්ථානයේ උෂ්ණත්වයේ අගය නිසානේ...:frown: අන්න එහෙම බොරුවට රැවටීම නිසා දේහ උෂ්ණත්වය වැඩි කරගන්න යම් යම් ප්‍රතිචාර දක්වනවා..:frown: එහිදී කැලරි දහනය වෙලා වැඩිපුර උෂ්ණත්වය ජනනය කරනවා, ශරිරය වෙව්ලීම මඟින් තවදුරටත් උෂ්ණත්වය ජනනය කරගන්නවා, ඒ වගේම ශරීරයේ සම මතුපිට රුධිර නාල ඔසේ රුධිරට පරිවහණය කරන එක අඩු කරනවා එම රුධිර නාල සංකෝචනය වීම මඟින්.. ඒක නිසා තාපය හානි වීම අවම කරනවා....:angry: ඔන්න ඔය කිව්ව ප්‍රතිචාර විදිහට දේහ උෂ්නත්වය වැඩි වෙන නිසා තමයි අපිට උණ ගැනිලා කියලා දැනෙන්නේ....:angry: [U][B][SIZE=5][COLOR=Red] එතකොට ඇයි උණ ගැනුනම ඇඟට අමාරු...??[/COLOR][/SIZE][/B][/U] උඩ සඳහන් කළ රසානයනික ද්‍රව්‍යය නිසා තමයි ඇඟේ අමාරු එහෙම දැනෙන්නේ..:angry: ඒ වගේම දේහ උෂ්ණත්වය වැඩි වෙන කොටත් ඉහළ උෂ්ණත්වයත් ශරීරයේ අවයව හා පටක මත ක්‍රියා කරද්දි ඒවායේ ක්රියාකාරිත්වයන් අඩ පණ වෙලා යනවා..:growl: අන්න ඒකයි උණ ගැනුනම ඇඟට අමාරු...:growl: [U][B][SIZE=5][COLOR=Red]දැන් කොහොමද ශරීරයේ උෂ්ණත්වය මනින්නේ...??[/COLOR][/SIZE][/B][/U] ශරීරයේ උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් මනින්නේ උෂ්නත්වමානයක් මඟින්..:lol: උෂ්ණත්වමානයේ පහළ ලෝහමය කොටස කටේ දිව යට විනාඩි 3ක් පමණ තිබෙන්න හැරලා තමයි කියවීමක් ගන්නේ..:rofl: නමුත් උෂ්ණත්ව කියවීමක් විදිහට වඩාත් නිවැරදි අගය ලැබෙන්නේ ගුද මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ කියවීම ගත්තමයි කියලා දන්නවාද..:shocked: එහෙනම් දැන් දැනගනිල්ලා..:shocked: මීට අමතරව කිහිල්ලේ උනත් ගන්න පුලුවන්...:confused: ඒ වගේම ආහාර ගැනීමෙන් පසු, ව්‍යයාම කිරීමෙන් පසු, වැඩක නිරතවීමෙන් පසු, ඔසප් චක්‍රයේ කාල වකවානු අනුව මෙම උෂ්ණත්ව අගය අඩු හෝ වැඩි වීමකට ලක්වෙන්න පුලුවන් සාමාන්‍යයක් වටා..:oo: ඒ වගේම උදේ කාලයේ උෂ්ණත්වය හවස් යාමයේ උෂ්ණත්වයේ අගයට වඩා ටිකක් අඩුයි...:oo: හරි ඔය විදිහට අපි උෂ්ණත්වමානයෙන් මනින තැන අනුව ලැබෙන සාමාන්‍යය අගයත්, උණ ගැනිලා කියලා දැනගන්න පුලුවන් සීමා කාරී අගයත් පහල රූපයේ වගුවෙන් බලාගන්න පුලුවන්...:cool: [/COLOR][/SIZE] [ATTACH]46445._xfImport[/ATTACH][SIZE=4][COLOR=DarkRed] කියන්නම ඕනේ එකක් තියෙනවා... උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න කලියෙන් හොඳට ලෝහමය කොටස ස'ජිකල් ස්ප්‍රීතු වලින් පිරිසිඳු කරලා රසදිය කඳ පහලටම බහිනකන් ගසලා තමයි පාවිච්චි කරන්න ඕනේ..;) අනිත් එක තමයි ගුද මාර්ගයේ උෂ්ණත්වය මනින්න ගන්න එක කටේ උෂ්ණත්වය මනින්න ගන්න එපා...:rofl::lol: හරි මී ළඟට කියන්න ඕනේ උණ හැදුනම දෙන්න ඕනේ ප්‍රතිකාර ගැන.. ඒක ඊ ලඟ සතියේ අලුත් ත්‍රෙඩ් එකකින් කියන්නම්.. මොකද මට පැනඩෝල් ගැන කට්ටියට පොඩ්ඩක් කියලා දෙන්න අදහසක් තියෙනවා එකයි..:cool: අදට මේ ඇති... කියවලා බලලා තේරුනේ නැති තැනක් තියෙනම් අහපල්ලා... අනික තමයි කියොලා ඉවර වෙලා තව කෙනෙකුටත් දකින්න ත්‍රෙඩ් එක බම්ප් කරලා පලයල්ලා.. එහෙනම් අපි ගියා හැමෝටම බුදු සරණයි...!!!:D[/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom