Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
fiber lagging
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෝ අමෝ. high IQ ලැට් බාස් ඇවිල්ලා.

මේ තියෙන්නෙ IQ 750ක් විතර තියෙන සුපිරි පොරකගේ ජීවිත කතාව (plot twist සෑහෙන්න තියෙනවා)

මයිනට කඩේ ගියා කාලයක්.

CS කරන්නෙ නැතුව රට හදන්න උදව් වෙන්න ඕන කියලා ඇඟේ පතේ හයියෙන් රස්සාවල් කරන්න උගන්නන්න course එකක් කරා.

තුට්ටු දෙකේ පඩියට පාරවල් ගානේ අව්වේ වේලෙන අතරේ, intellectual capacity එකෙන් රස්සාවල් කරන උන් හොඳ පඩි අරන් ගෙවල් වාහන ගනිද්දි සමජෙත් එක්ක වයිරයක් හදාගන්න පටන් ගත්තා.

රටේ තත්වේ කෙල වෙච්ච කාලෙ එනකොට අර කලින් කියපු විදියේ රස්සාවල් කරන උන් රට යන්න ගත්තම තවත් සරමේ රෙවුනා.

රට හදන්න නම් මොලෙන් වැඩක් නැහැ, ඇඟේ හයියෙන් රස්සාවල් කරන්න ඕන කියලා හිතල ගත්ත තීරණේ තරම තේරෙන්න ගත්තා රට යාගන්න බැරි වෙනකොට.

වැල site එකක පැත්තෙන් එන "test your IQ score now" කියලා තියෙන බැනර් එකක් click කරලා ඒකෙ ටෙස්ට් එක කරලා බලද්දි IQ score එකට 750ක් විතර ආවම ෆුල් pump up වෙලා හන්දි ගානෙ කියව කියව ඇවිද්දා.

CS කරපු එවුන් රට ගිහින් රස්සාවල් කරනවා දැක්කම තවත් සමජෙත් එක්ක වයිර බැඳගත්තා. ඒ අස්සේ හෙමීට IT ෆීල්ඩ් එකට මාරු වෙන්න කියලා IT intern job වලට apply කරා. ඒ හැම එකකින්ම ෆේල් උනා. තවත් ඉරිසියාව කුහක කම වැඩි වෙන්න ගත්තා.

රට ගිහින්කු රස්සාවල් කරන එවුන් එක්ක කුහක කමට උන් පොඩි කාමර වල ඉන්නෙ කිය කිය හන්දි ගානේ ඇවිද්දා. ඒ අතරේ අවුරුදු පහක් විතර තටමලා PTE කරගත්තා.

වියදම අඩු, වගා කරන රටක පොඩි කාමර හොයන්න පටන් ගත්තා. බලන් ගියාම වියදම වැඩි රටවල් වල ගිය එවුනුත් ෆුල් ගෙවල් / apartment අරන් ඉන්නෙ කියලා තේරුණා. රට ගිහින් පොඩි කාමර වල ජිවත් වෙනවා කියලා මච්චර කල් ඌ හන්දි ගානේ කිය කිය ඇවිදලා තියෙන්නෙ ඌ ගැනම නේද කියලා තේරුණාම shutter island movie එකේ අන්තිමට තියෙන plot twist එක වගේ එකක් එකපාරට සෙට් උනා (මොලේ අඩු පොන්නයෝන්ට සල්ලි ගෙවලා ෆිල්ම් බලන්න ඕන නැහැ. උන්ගේ ජීවිතේම plot twists සෑහෙන්න සෙට් වෙනවා උන්ට)

[QUOTE="RandomGuy, post: 29751836, member: 516058"] [SIZE=6][IMG width="543px"]https://static1.bigstockphoto.com/8/1/5/large1500/51878959.jpg[/IMG] අමෝ අමෝ. high IQ ලැට් බාස් ඇවිල්ලා. මේ තියෙන්නෙ IQ 750ක් විතර තියෙන සුපිරි පොරකගේ ජීවිත කතාව (plot twist සෑහෙන්න තියෙනවා)[/SIZE] [LIST] [*][SIZE=6]මයිනට කඩේ ගියා කාලයක්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]CS කරන්නෙ නැතුව රට හදන්න උදව් වෙන්න ඕන කියලා ඇඟේ පතේ හයියෙන් රස්සාවල් කරන්න උගන්නන්න course එකක් කරා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]තුට්ටු දෙකේ පඩියට පාරවල් ගානේ අව්වේ වේලෙන අතරේ, intellectual capacity එකෙන් රස්සාවල් කරන උන් හොඳ පඩි අරන් ගෙවල් වාහන ගනිද්දි සමජෙත් එක්ක වයිරයක් හදාගන්න පටන් ගත්තා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]රටේ තත්වේ කෙල වෙච්ච කාලෙ එනකොට අර කලින් කියපු විදියේ රස්සාවල් කරන උන් රට යන්න ගත්තම තවත් සරමේ රෙවුනා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]රට හදන්න නම් මොලෙන් වැඩක් නැහැ, ඇඟේ හයියෙන් රස්සාවල් කරන්න ඕන කියලා හිතල ගත්ත තීරණේ තරම තේරෙන්න ගත්තා රට යාගන්න බැරි වෙනකොට.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]වැල site එකක පැත්තෙන් එන "test your IQ score now" කියලා තියෙන බැනර් එකක් click කරලා ඒකෙ ටෙස්ට් එක කරලා බලද්දි IQ score එකට 750ක් විතර ආවම ෆුල් pump up වෙලා හන්දි ගානෙ කියව කියව ඇවිද්දා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]CS කරපු එවුන් රට ගිහින් රස්සාවල් කරනවා දැක්කම තවත් සමජෙත් එක්ක වයිර බැඳගත්තා. ඒ අස්සේ හෙමීට IT ෆීල්ඩ් එකට මාරු වෙන්න කියලා IT intern job වලට apply කරා. ඒ හැම එකකින්ම ෆේල් උනා. තවත් ඉරිසියාව කුහක කම වැඩි වෙන්න ගත්තා.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]රට ගිහින්කු රස්සාවල් කරන එවුන් එක්ක කුහක කමට උන් පොඩි කාමර වල ඉන්නෙ කිය කිය හන්දි ගානේ ඇවිද්දා. ඒ අතරේ අවුරුදු පහක් විතර තටමලා PTE කරගත්තා. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=6]වියදම අඩු, වගා කරන රටක පොඩි කාමර හොයන්න පටන් ගත්තා. බලන් ගියාම වියදම වැඩි රටවල් වල ගිය එවුනුත් ෆුල් ගෙවල් / apartment අරන් ඉන්නෙ කියලා තේරුණා. රට ගිහින් පොඩි කාමර වල ජිවත් වෙනවා කියලා මච්චර කල් ඌ හන්දි ගානේ කිය කිය ඇවිදලා තියෙන්නෙ ඌ ගැනම නේද කියලා තේරුණාම shutter island movie එකේ අන්තිමට තියෙන plot twist එක වගේ එකක් එකපාරට සෙට් උනා (මොලේ අඩු පොන්නයෝන්ට සල්ලි ගෙවලා ෆිල්ම් බලන්න ඕන නැහැ. උන්ගේ ජීවිතේම plot twists සෑහෙන්න සෙට් වෙනවා උන්ට)[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom