fiber lost signal

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    mchan fiber line eka lost pattu wenawa dawas 3 k mun awe nahane! wenadata dawas 3 yanna kalin enawa. Kurunegala contact number ekak danna ekek diyanko. app eken dapu eka thama ehemmami
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වට පිටේ ෆයිබර් තියෙන ගෙවල් කිහිපයකිනුත් complaint කරන්න බලන්න.
    හැබැයි උන් සමහර රෙපෙයාර් කරනව සද්ද නැතිව ඩවුන් කරල. රෙපෙයාර් එක ඉවර වෙනකම් ඉන්න වෙනව.
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    වට පිටේ ෆයිබර් තියෙන ගෙවල් කිහිපයකිනුත් complaint කරන්න බලන්න.
    හැබැයි උන් සමහර රෙපෙයාර් කරනව සද්ද නැතිව ඩවුන් කරල. රෙපෙයාර් එක ඉවර වෙනකම් ඉන්න වෙනව.
    hotline katha krhm, etakot un adala division ekt kiyl ikmnt evnv
    Dear Sir/Madam,
    We sincerely apologize for any inconvenience this issue has caused. Your complaint has been forwarded to our technical team. We have requested them to prioritize your inquiry and attend to it without further delay
    Thank you for using the SLT e-mail Service.
    Best Regards,
    Team 1212
    RKM

    adath mail kalama mehema thama kiwwe.