Fibre 1790/= web family plus package එක මිසිං

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    Ne bn, MN aluthenma gatte fiber. Ape gdrta tibbe ne line ekk kalin.

    හරි හරි, මගෙත් යාලුවෙක් ගත්තා, ඒ කාලෙත් සාමාන්යයෙන් Web Family එකෙන් පහල ගන්න බෑ, Migrate කරන්නත් බෑ. සමහර කාල වලට Promotion නිසා ඔය Package වලට අලුත් Connection ගන්න දුන්නා. 1790 පහල Package සලකන්නෙ ADSL Package විදියට