Fibroid Surgery

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,620
    2,087
    113
    Fibroid ( ගර්බාශයේ ගෙඩි) අයින් කරන Surgery එක කරන්න වෙලා තියෙනවා අම්මගේ. laparoscopic එක තමා කරන්න කියලා කිව්වේ Dr.
    ප්‍රයිවට් කරනවා නම් කීයක් වගේ යනවාද මේක කරන්න. කරනවා නම් හොද Dr කෙනෙක් කියන්න පුලුවන් ද ?
     
    • Like
    Reactions: Solo Rider

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මචං Fibroid අයින් කරන්න තරම් දෙයක් නෙමෙයි නේද?? අම්මට ඒක අමාරුයි ද???
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    Ow ain karanna kiyala kiwwa
    fibroid thiyan inna eka risky yako

    Thanks machan. Oka thamai recommend kare. Ekai wisthara hewwe.
    poddak recover wenna kal yanawa but machan issarahata prasna adui (oya sambandawa)
    but other issues thiyenawa, so pros and cons balanna
    ------ Post added on Aug 17, 2024 at 8:57 PM