FIFA Women's World Cup 2023 - කවුරු එයිද ෆයිනල්?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    England gahai wage
    මට උබ හිනා වුනා නේ එදා..😌
    The Beautiful Game Win GIF by World Cup
     
    • Haha
    Reactions: malakadss

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මැටිල්ඩාස් ගෙදර හෝමීස්. නිවඩු ගන්ඩ බලන් හිටපු ගූපියන් වෙනුවෙන් තත්පර 2 ක නිශ්ශබ්ද තාවයක් .

    Aussie ලා බැරි වෙලාවත් wc එක ගත්තනම් මාස 2ක් විතර ඇතුලත දිනපු 4වෙනි wc/championship එක වෙනවා .

    Cricket test World Championship .
    Netball WC.
    World swimming championship.
     
    • Sad
    Reactions: malakadss