Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Fight: 9 Police injured in Katunayake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pissu hadenawa ban. Policye kiyala ohomath ekekta gahanawada ban, munta nam hondak wenne naha. patta We*ige puthala.

mekath kiyawapanko

ඊයේ දිනයේදී යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් විසින් සංවිධානය කල උද්ඝෝෂණයේදී පොලිසිය හා උද්ඝෝෂකයන් ගැටුණි.

මෙහිදී උද්ඝෝෂකයින් විසින් පොලිසියට ප්‍රහාර එල්ල කල අතර පසුව පොලිසිය විසින් ඔවුන්ගෙන් එලව එලවා පළිගනු ලැබිය. මේ පිළිබඳව හෙලිකල බි.බි.සි සිංහල සේවයේ පුවත් විකාශය පහතින්.

අදහස් දැක්වූ සේවකයින්

"අපි ෆැක්ටරියේ හිටියේ ඇතුලට ඇවිල්ල කාමර කුඩු කරලා අපිට ගැහුවේ.ඔක්කොම කැඩිලා තියෙන්නේ. කඳුළු ගස් ගැහුවා ෆැක්ටරියේ ඇතුලේ.ගහලා ගහල එලියට ගත්ත".

"පොලිසියෙන් ඇවිල්ල අපිට කිව්වා මේක නවත්තන්න කියල.අපිට වෙලාවක් දුන්නා.අපිට ඒ වෙලාවට නවත්තගන්න බැරි උනා.ඊට පස්සේ අපිට කඳුළු ගෑස් ගැහුවා. අපේ දැන් දෙන්නෙක් වෙඩි තියල ඉස්පිරිතාලේ ඉන්නවා".

"ෆැක්ටරියට අපි ගියාට පස්සේ ෆැක්ටරිය ඇතුලට ඇවිල්ල එක එක්කෙනා පෝලිමට අරගෙන චෙන් වලිනුයි පොලු වලිනුයි අපිට ගැහුවා."

තුවාල වූ සේවකයින් පොලිසියට ගෙනල්ලා

දහවල් දෙක වනවිට තුවාල වූ සේවක සේවිකාවන් බස්රථවලින් කටුනායක පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

එම සේවකයන් රැගෙන එන අයුරු ජායාරුප ගත කිරීමට පොලිසිය ඉඩ ලබාදී නැහැ.පහර ක සේවකයින් ඉල්ලා ඇත්තේ තමන් ඉක්මනින් රෝහල්වෙත ගෙනියන ලෙසයි.

එම තත්වය තුල නැවතත් සවස හතරට සේවක සේවිකාවන් 2000 පමන නැවත උද්ඝෝෂණයක් ආරම්භ කලේ පොලිසියේ රඳවාගත් සේවක සේවිකාවන් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

ඇමති නුලෙන් හිස බේරා ගනී

මෙහිදී ගැටුම සමතයකට පත්කිරීම සඳහා ගිය ෆිලික්ස් පෙරේරා අමාත්‍යවරයා තම හිස බේරාගත්තේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙනි.

යුධ හමුදාව මැදිහත්වෙයි

ඉන්පසු යුධ හමුදාවේ උසස් නිලධාරියෙකුගේ එන කිරීම මත පොලිස්යේ තුවාල වී වැතිර සිටි පිරිස රෝහල් කර ගෙනයනු ලැබුවා.

ඉන් අනතුරුව කටුනායක පොලිසිය පරික්ෂාවට ලක්වුයේ එහි තවත් සේවකයන් රඳවාගෙන ඇති බවට චෝදනා නැගුන හෙයිනි.

ලේ පෙරාගත් ඇවිදීමට පවා නොහැකි සේවකයන් පොලිසියේ බිම වැතිර සිටියදී යුධ හමුදාව මැදිහත්ව ඔවුන් රෝහල් කර ගෙනයාමට කටයුතුකළ නිසා අනෙක් පිරිස සාමකාමිව විසිර යාමට එකඟ වුවා.

සාමකාමිව යන පිරිසටත් කඳුලු ගෑස් ගහලා

ඉන් අනතුරුව සාමකාමිව විසිර යන සේවක පිරිසට පොලිසියේ කිහිපදෙනෙකු විසින් කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

[QUOTE="sadun52, post: 10275108, member: 83485"] :(:sorry: pissu hadenawa ban.:no: Policye kiyala ohomath ekekta gahanawada ban, munta nam hondak wenne naha. patta We*ige puthala. mekath kiyawapanko ඊයේ දිනයේදී යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් විසින් සංවිධානය කල උද්ඝෝෂණයේදී පොලිසිය හා උද්ඝෝෂකයන් ගැටුණි. මෙහිදී උද්ඝෝෂකයින් විසින් පොලිසියට ප්‍රහාර එල්ල කල අතර පසුව පොලිසිය විසින් ඔවුන්ගෙන් එලව එලවා පළිගනු ලැබිය. මේ පිළිබඳව හෙලිකල බි.බි.සි සිංහල සේවයේ පුවත් විකාශය පහතින්. [COLOR=#351C75]අදහස් දැක්වූ සේවකයින් [/COLOR] [COLOR=#351C75] [/COLOR] [COLOR=#0C343D]"අපි ෆැක්ටරියේ හිටියේ ඇතුලට ඇවිල්ල කාමර කුඩු කරලා අපිට ගැහුවේ.ඔක්කොම කැඩිලා තියෙන්නේ. කඳුළු ගස් ගැහුවා ෆැක්ටරියේ ඇතුලේ.ගහලා ගහල එලියට ගත්ත". [COLOR=#073763]"පොලිසියෙන් ඇවිල්ල අපිට කිව්වා මේක නවත්තන්න කියල.අපිට වෙලාවක් දුන්නා.අපිට ඒ වෙලාවට නවත්තගන්න බැරි උනා.ඊට පස්සේ අපිට කඳුළු ගෑස් ගැහුවා. අපේ දැන් දෙන්නෙක් වෙඩි තියල ඉස්පිරිතාලේ ඉන්නවා".[/COLOR] [/COLOR][COLOR=#274E13]"ෆැ[/COLOR][COLOR=#274E13]ක්ටරියට අපි ගියාට පස්සේ ෆැක්ටරිය ඇතුලට ඇවිල්ල එක එක්කෙනා පෝලිමට අරගෙන චෙන් වලිනුයි පොලු වලිනුයි අපිට ගැහුවා." [/COLOR] [COLOR=#274E13] [/COLOR] [COLOR=#351C75]තුවාල වූ සේවකයින් [/COLOR][COLOR=#0B5394]පොලිසියට ගෙනල්ලා [/COLOR] දහවල් දෙක වනවිට තුවාල වූ සේවක සේවිකාවන් බස්රථවලින් කටුනායක පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. එම සේවකයන් රැගෙන එන අයුරු ජායාරුප ගත කිරීමට පොලිසිය ඉඩ ලබාදී නැහැ.පහර ක සේවකයින් ඉල්ලා ඇත්තේ තමන් ඉක්මනින් රෝහල්වෙත ගෙනියන ලෙසයි. එම තත්වය තුල නැවතත් සවස හතරට සේවක සේවිකාවන් 2000 පමන නැවත උද්ඝෝෂණයක් ආරම්භ කලේ පොලිසියේ රඳවාගත් සේවක සේවිකාවන් නිදහස් කරන ලෙස ඉල්ලමින්. [COLOR=#0B5394]ඇමති නුලෙන් හිස බේරා ගනී [/COLOR] මෙහිදී ගැටුම සමතයකට පත්කිරීම සඳහා ගිය ෆිලික්ස් පෙරේරා අමාත්‍යවරයා තම හිස බේරාගත්තේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙනි. [COLOR=#990000]යුධ හමුදාව මැදිහත්වෙයි [/COLOR] ඉන්පසු යුධ හමුදාවේ උසස් නිලධාරියෙකුගේ එන කිරීම මත පොලිස්යේ තුවාල වී වැතිර සිටි පිරිස රෝහල් කර ගෙනයනු ලැබුවා. ඉන් අනතුරුව කටුනායක පොලිසිය පරික්ෂාවට ලක්වුයේ එහි තවත් සේවකයන් රඳවාගෙන ඇති බවට චෝදනා නැගුන හෙයිනි. ලේ පෙරාගත් ඇවිදීමට පවා නොහැකි සේවකයන් පොලිසියේ බිම වැතිර සිටියදී යුධ හමුදාව මැදිහත්ව ඔවුන් රෝහල් කර ගෙනයාමට කටයුතුකළ නිසා අනෙක් පිරිස සාමකාමිව විසිර යාමට එකඟ වුවා. [COLOR=#351C75]සාමකාමිව යන පිරිසටත්[/COLOR] [COLOR=#0B5394]කඳුලු ගෑස්[/COLOR] [COLOR=#351C75]ගහලා [/COLOR] ඉන් අනතුරුව සාමකාමිව විසිර යන සේවක පිරිසට පොලිසියේ කිහිපදෙනෙකු විසින් කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. :frown::growl: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom