Figma use wenawa but den owata tibba thana godak adu una ban Adobe XD එක ආවට පස්සෙ
ගොඩක් ඩිසයිනර්ලා එකයි දෙකයිනේ ඉන්නෙ එතකොට උන්ට collaboration tools ඕන නැහැ, Adobe XD එකේ ෆ්රී වර්ශන් එකේ collaboration ඇරෙන්න අනික් සේරම තියනවා ඒක නිසා දැන් ඒක තමයි ගොඩක් එවුන් යූස් කරන්නෙ
කලින් Sketch/Figma එහෙම ෆේමස් දැන් ටික ටික අඩු වෙලා යනවා
XD වලට Sketch ඒව ඉම්පෝට් කරන්නත් පුලුවන් කෙලින්ම
අනික Figma app eka electron එකක්ද කොහෙද හෙන ස්ලෝ, XD එක මාර ෆාස්ට්, පට්ටම ස්මූත්