Figma use කරන වුන් ඉන්නවද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Figma එකේ වැඩ කරන සින්හල්ලු ඉන්නවද ? ලංකාවේ Figma use වෙනවද ඩිසයින් වලට ?
    කිසිම අයිඩියා එකක් නෑ සින්හල්ලු එකයි ඇහුවේ :-(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Figma use wenawa but den owata tibba thana godak adu una ban Adobe XD එක ආවට පස්සෙ
    ගොඩක් ඩිසයිනර්ලා එකයි දෙකයිනේ ඉන්නෙ එතකොට උන්ට collaboration tools ඕන නැහැ, Adobe XD එකේ ෆ්‍රී වර්ශන් එකේ collaboration ඇරෙන්න අනික් සේරම තියනවා ඒක නිසා දැන් ඒක තමයි ගොඩක් එවුන් යූස් කරන්නෙ
    කලින් Sketch/Figma එහෙම ෆේමස් දැන් ටික ටික අඩු වෙලා යනවා
    XD වලට Sketch ඒව ඉම්පෝට් කරන්නත් පුලුවන් කෙලින්ම

    අනික Figma app eka electron එකක්ද කොහෙද හෙන ස්ලෝ, XD එක මාර ෆාස්ට්, පට්ටම ස්මූත්