FilePursuit Pro Android App
පට්ට ඇප් එකක්. TV Series, Movies, EBooks ඕන දෙයක් Android phone එකෙන්ම search කරලා direct download කරගන්න පුළුවන් මේකෙන්. Pro app එක Rs350k වෙනවා මේ ටිකේ free දෙනවා.
https://play.google.com/store/apps/details?id=com.filepursuit.filepursuitpro
හොදම දේ මේකෙන් browse කරද්දී web url එකත් පෙන්නනවා ඒක නිසා ඒකෙන් desktop ඒකෙන් ගිහින් හරි download කරගන්න පුළුවන්.
පල්ලෙහා link ඒකෙන් daily free දෙන android app බලාගන්න පුළුවන්
http://www.ubuntuvibes.com/

Last edited: