Fileserve Premium

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙහෙම‍යි කරන්න ඕන
    මුල්න්ම Firefox Use කරල අ‍ලුත් version එක update කර‍ගන්න
    ඊට පස්සෙ Tools--Add-ons----Get Add-ones ගිහින් AnEC cookie editor දාගන්න
    ඊට පස්සෙ Fileserve එක‍ට ගිහිං
    Tools--Cookie editor click කරන්න
    දැං ඒකෙ උඩ type කරන තැන fileserve කියල
    type & enter කරන්න
    ඊට පස්සෙ cookie name යටතෙ තියන PHPSESSID තෝරල EDIT කරන්න
    ඒකෙ CONTENT යටතේ තියන ඒව මකල මම දීපු එක paste කරල Save කරල close කරල Browser එක refresh කරන්න