Fileserve Salli gewwoooo.........

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අප්ලෝඩින් වලට හෙන වෙලාවක් යනවා නේද....
    එක ඉක්මනට කරගන්න ක්‍රමයක් නැද්ද......
     

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    අප්ලෝඩින් වලට හෙන වෙලාවක් යනවා නේද....
    එක ඉක්මනට කරගන්න ක්‍රමයක් නැද්ද......

    RS premium account ekak hoyagena remote upload karanna. file eka 10GB unat 1min walin upload wenawa
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    machan maath mea scn eka krnna patan gatta..
    mam paypal eka haduwe Srilanka country eka widiyata daala. samahara ewun kiynawa ehma damma ma money gnna yawanna baa lu. mokada dan karanne

    :(:(:(:(:(:(:(:(

    ඕකට ඔච්චර දගලන්න ඕන නැහැ .PayPal අයින්කරලා AlertPayලින්ක් කරන්න .වැඩේ ඉවරයිනේ .
    ඕන විදියකට ලංකාවෙන් සල්ලි ගන්න පුළුවන්නේ
    .
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mamath fileserve 1k patan gatta. eth upload karanna kalin mage alertpay 1ka add karanne kohomada?
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan 50mb wage ekak lankawe un witharak DL karoth 20 denek withara kiyak enawada?