Fill T ට මානසික රොගයක් 🔴BREAKING

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    chabee_official_278358761_569700104207071_1238252094348390384_n.jpeg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

    වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

    දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.

    ඒ අනුව සංචාරකයකු මෙරටට පැමිණි පසුව ආසන්න වශයෙන් අමෙරිකන් ඩොලර් 175ක පමණ මුදලක් දිනකට රටට හිමි වන බවද සංචාරක පැමිණීම අඩාළ වීම තුළ දිනකට රටට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 542.5 ක් (ඇමෙරිකන් ඩොලර් 175,000) බවට ගණනය කර තිබෙන බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන්නක් බවද සඳහන් කළාය.

    මේ අතර ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් විශාල වශයෙන් සංචාරක පැමිණීම් අවලංගු කර තිබෙන අතර ඒ තත්ත්වය තුළ සංචාරක පැමිණීම විශාල වශයෙන් පහත වැටෙන බවද කොවිඩ් 19 වසංගතයෙන් පසුව අඩාල වූ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවැති බවද පෙන්වා දුන්නාය.

    ඒ අනුව මේ වර්ෂය අවසන් වනවිට විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි ගණනය කළ බවද එවැනි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණු බවද ඒ මහත්මිය පැවසුවාය.

    කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා ගිය අතර ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි බවද මෙය යහපත් තත්ත්වයක් බවද ඇය පෙන්වා දුන්නාය.

    මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු මාසයේ අවසානය දක්වා මෙරටට සංචාරකයන් 280,026 දෙනකු පැමිණ තිබෙන අතර පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි. පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 96,507ක සහ පසුගිය වසරේ (2021) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි.
    විදුලි කප්පාදුව, ඒ තත්වෙට පත් කරපු මුදල් ඇමැටියගෙ ප්‍රශ්නෙ, දේශපාලණීකරනය කරපු මහබැංකු තීන්දු තීරණ මේ ඔක්කොම බලපානව ඔය තත්වෙට යූටියුබර්ලාලකීදෙනෙක් උන්ගෙ වීඩියෝවල රටේ තත්වෙ කියල ගියාද රටෙන් ඉන්න හිටිය කාලෙටත් කලින්. ලංකවට එන උන්, නිකම්ම මෙහෙම ර්ටක් තියෙනව කියල දැන්ගෙන ලංකවට එනව කියල හිතුවද? ඒ රටවල් වල මෙහෙ විදුලි ප්‍රශ්නෙ ගැන් එහෙම කියල, දේශ්පලනික අස්ථාවරයි කියලත් කියනවලු යන්න එහෙම එපා කියල.

    ඔක්කොම උද්ඝෝෂණ පිටින් යවන එක සාධාරණ නෑ. හැබැයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නෙ Political Unrest in the Eve of Corona Pandemic කියලා. මේ කියන්නෙ අපිට රටක් විදිහට නැඟිටින්න තියෙන වෙලාවෙ දේශපාලනිකව රට අස්ථාවර කරගෙන කියන එක. මේ වටින වෙලාවෙ ගත්ත මෝඩ තකතීරු තීන්දු නිසා මෙහෙම වෙලා තියෙනව කියන එක තේරෙන්න මහ ලොකු ධැනුමක් ඔනි නෑ. තමුන් බලයට ගේන්න දර දිය ඇදපු උන්ව කනෙන් ඇදලා එළියට දාලා කරන්න හදන සර්වපාක්ෂික සමුළු නිකම්ම ලෝඑට මෝඩ ජෝක් එකක් කියලා නොතේරෙන්න තරම් අඳබාල කියල විශ්වාස කරන්නත් අමාරුයි... 😆😆😅😅😅
     
    • Like
    Reactions: madusha.stranger

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට හිතෙනවා ඉරාජ්ගේ ගේම්ද කියලා මේවා. මිනිස්සු නොමග යවන්න