Fill T ට මානසික රොගයක් 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මේ පොන්නයාට ණයානා අක්කායි හිරුනිකායි පුකේ ඇරලා ද ගොටා විඩියෝ කරද්දි ?

    පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිගින් බලපන්. පානදුර ඉන්නේ @scurvy ගේ අයියා ද ?



     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ඔය මන් දාපු එක බන් 😬 telegram group එක මන් කරන්නේ

    උබ දැන් breaking අවභාවිතා කරනව වැඩී.
    මෙක නම් ආතල් බ්‍රෙකින් එකක්
    ------ Post added on Apr 12, 2022 at 11:09 PM
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    mehema pennanne ai bn? load wenne na :/

    1649786188285.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 මේ පොන්නයාට ණයානා අක්කායි හිරුනිකායි පුකේ ඇරලා ද ගොටා විඩියෝ කරද්දි ?

    පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිගින් බලපන්. පානදුර ඉන්නේ @scurvy ගේ අයියා ද ?




    මුලින්ම ගිහින් අර ගෑනු දෙන්නගෙම ලමයින්ට සලකලා හිටපන්. පාරෙ බල්ලො හැමිනිලා බැල්ලිව දාලා යනවා වගේ බලු වැඩ නොකර🤭🤭🤭
     
    • Haha
    Reactions: Truth Hurts

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යකෝ මෙච්චර දවසක් උබ දැනගෙන හිටියෙ නැද්ද උට මොලේ අමාරුවක් තියනව කියල :shocked: :shocked:
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මං නම් කියන්නේ මේ වගේ වැඩගැම්මකට නැති හෝහපුටුවෝ ෆෝම් කරන්න එපා කියලා.අපරාධයක් .දැනුත් අපි විඳවන්නේ කබ්බෝ ෆෝම් කරපුවගෙ පලවිපාක
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Oya fonsiya issara Kiriye hitiyalu neda...meke kollo okawa balu karala pannuwa kiyala mn ahala thiyanawa
    dan fake ekakin enawada danne na 🤭 🤭
     
    • Like
    Reactions: bokaRaj

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    🔴 මේ පොන්නයාට ණයානා අක්කායි හිරුනිකායි පුකේ ඇරලා ද ගොටා විඩියෝ කරද්දි ?

    පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිගින් බලපන්. පානදුර ඉන්නේ @scurvy ගේ අයියා ද ?




    ඔය පොන්නයා අර ගෑනි ලඟට සෙරෙප්පු ගලවලා බඩගාගෙන ගිහින් අරකිගෙ සෙරෙප්පුත් ලෙවකනව ඇති :lol: ගෝටට වෙලා තියෙන්නෙත් ඕකම තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

    වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

    දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය ඒ අනුව අද වන විට දෛනික පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා පහත වැටී තිබෙන බවද ඒ අනුව දිනකට සංචාරකයන්ගේ පැමිණීම 1000කින් පමණ පහත වැටී තිබෙන බවද පෙන්වා දුන්නේය.

    ඒ අනුව සංචාරකයකු මෙරටට පැමිණි පසුව ආසන්න වශයෙන් අමෙරිකන් ඩොලර් 175ක පමණ මුදලක් දිනකට රටට හිමි වන බවද සංචාරක පැමිණීම අඩාළ වීම තුළ දිනකට රටට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 542.5 ක් (ඇමෙරිකන් ඩොලර් 175,000) බවට ගණනය කර තිබෙන බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන්නක් බවද සඳහන් කළාය.

    මේ අතර ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් විශාල වශයෙන් සංචාරක පැමිණීම් අවලංගු කර තිබෙන අතර ඒ තත්ත්වය තුළ සංචාරක පැමිණීම විශාල වශයෙන් පහත වැටෙන බවද කොවිඩ් 19 වසංගතයෙන් පසුව අඩාල වූ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවැති බවද පෙන්වා දුන්නාය.

    ඒ අනුව මේ වර්ෂය අවසන් වනවිට විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි ගණනය කළ බවද එවැනි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණු බවද ඒ මහත්මිය පැවසුවාය.

    කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා ගිය අතර ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි බවද මෙය යහපත් තත්ත්වයක් බවද ඇය පෙන්වා දුන්නාය.

    මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු මාසයේ අවසානය දක්වා මෙරටට සංචාරකයන් 280,026 දෙනකු පැමිණ තිබෙන අතර පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි. පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 96,507ක සහ පසුගිය වසරේ (2021) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි.
     
    • Haha
    Reactions: incest_cult