film බැලුවට එකේ රඟපාන අයගේ නම් දන්නැත්තම් වැඩ&

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    Film බැලුවට එකේ රඟපාන අයගේ නම් දන්නැත්තම් වැඩ&

    Film බැලුවට එකේ රඟපාන අයගේ නම් දන්නැත්තම් වැඩක් නෑනේ.

    ඔන් එහෙනම් වැඩක් තියනවා.

    ඔයාල බලපු (ලඟදි හරි කලින් හරි) film වල රඟපාපු අයගේ ඇත්ත නම් ටිකයි, චරිත වල නම් ටිකයි දාමුද?

    තව film එකේ නමත් දාන්න අමතක කරන්න එපා.

    පුළුවන් නම් :cool: ලස්සන photo එකකුත් දාන්ඩකෝ.

    බැරිම නම් bump එකක් වත් දාලා යන්න


    හැබැයි ඉතින් google වල, wiki වල search කරලා එහෙම දාන් නෑ ඔන්



    ඔන් මන් වැඩේ පටන් ගත්තා.

    The Expendables 2
    .
    .
    .
    Sylvester Stallone---------->Barney Rose
    Jason Statham--------------->Lee Christmas
    Arnold Schwarzenegger------->Trench
    Bruce Willis---------------->Church
    Dolph Lundgren-------------->Gunner Jensen
    Van Damme------------------->Vilaien
    Chuck Norris---------------->Booker
    Jet Li---------------------->Yin Yang
    Liam Hemsworth-------------->Bill
    Terry Crews----------------->Hale Caesar
    Randy Couture---------------Toll Road

    .
    .
    .
    expendables2y.jpg
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    ek tha tiger
    .
    .
    .
    Salman Khan------------>Avinash Singh Rathod(Tiger)
    Katrina Kaif ---------->Zoya
    Ranvir Shorey---------->Gopi

    .
    .
    .
    ektha.jpg
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    FILM : MATA MATHAKA NA

    article-0-01F51D4100000578-167_468x286.jpg


    Main Role------------> ආර්. දුමින්ද සිල්වා

    Duminda-silva.jpg


    mathaka nathi nisayi damme:rofl:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    :rofl::lol::lol:කැරිම ෆිලිම් එක මෙකනම්

    :lol::lol:

    menna Mathaka Na #2
    2012 ඔක්තෝබර් මස 30 19:19:40 | පාරුක් තාජුඞීන්

    භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්ත‍්‍රී ඇතුළු සිවුදෙනකු ඝාතන නඩුවේ ඉදිරි පියවර ගැන නීතිපති සමග දෙදිනක් සාකච්ඡා කළ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා හමුවේ කියා සිටියේය. මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවැසුවේ පේ‍්‍රමචන්ද්‍ර මහතාගෙන් රැකවලකු වූ ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් කොස්තාපල් ආර්. ගාමිණී, දුමින්ද සිල්වාට වෙඩි තැබූ බවය. ගාමිණිගේ නීතිඥ ජගත් අබේනායක මහතා ඊට විරෝධය පළ කළේය. සාක්කි නැතිව එවැනි චෝදනා නගන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කෙළේය.
    සැකකරුවන් යළි රිමාන්ඞ් කළ මහේස්ත‍්‍රාත් නඩුව නොවැම්බර් හය වැනිදාට කල්තැබීය.
    :baffled::baffled: