Film හොයල දේන්න කෝ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    ජැක්සන් ඇන්තනී ඉන්න පාතාල ෆිල්ම් එකක්
    පොර පාතාල නායකයෙක් උනාට අහින්සක මිනිස්සු මරන්නෙ නෑ. පොරගෙ කුඩු බිස්නස් එකට කෙලින්න හදන එවුන් ඔක්කොම ඉවර කරනව..පොරගෙ හොදම ගෝලයා වෙන්නෙ හේමාල් රණසිංහ
    film එක බැලුවට නම මතක නෑ, දන්න කෙනෙක් නම කියන්න, බාගන්න ලින්ක් එකකුත් දෙනවා නම් මරු
     
    • Like
    Reactions: NRTG