film ekak

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,562
    23,135
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    71btBPC+T2L._AC_UF894,1000_QL80_.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,430
    113
    Die hard 1 & 3
    Terminator 2: Judgment Day (1991)
    Mad Max: Fury Road (2015)
    Bullitt (1968) - Godfather of modern movie car chases
    Ronin (1998) - One of the best movie car chases ever
    The Raid: Redemption (2011)
    The Raid 2 (2014)
    Speed (1994)
    Predator (1987)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,430
    113
    Die another day (ජේමිස් බණ්ඩ ස්පෙසල්)
    ඕකෙ මුල් හරියෙ ඇක්ෂන් සීන් එක නම් පට්ට. Hovercraft chase එක එහෙම. ඒත් අන්තිම හරියෙ ඕනවට වඩා CGI පාවිච්චි කරන්න ගිහින් ඇක්ෂන් සීන් ඔක්කොම චොර කර කර ගත්තා. "Pierce Brosnan" ගෙ "James Bond" ෆිල්ම්වලින් නම් මං කැමතිම එක "Golden eye" (1995) තමයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,430
    113

    Grand Prix (1966)​


    Car racing පැත්තෙන් ගත්තොත් එදා මෙදා තුර හදපු පට්ටම ෆිල්ම් එකක්. "Super Panavision 70" කැමරාවලින් තමයි ෂූට් කරලා තියෙන්නෙ. Car racing ගැන හදපු ෆිල්ම් එකක මේ තරම් පට්ට cinematography තිබ්බ ෆිල්ම් එකක් මං නම් තාම දැකලා නෑ. බහුතරයක්ම Propessional racing drivers ලම තමයි කාර් රේස්වල ඉන්නෙ. ෆිල්ම් එකේ ඔක්කොම stunts, practical real stunts. Car racing එහෙම පට්ටම thrilling. අනිවා බලන්න. :yes::)

    IMAX technology එක එන්න ඉස්සෙල්ලා තිබ්බ Quality ම ෆිල්ම් කැමරා එක තමයි "Super Panavision 70" කියන්නෙ . IMAX ෆිල්ම් කැමරා පාවිච්චියට අමතරව ඩයලොග් තියෙන සීන් ෂූට් කරන්න Christopher Nolan ත් Dunkirk, Tenet, Oppenheimer ෆිල්ම්ස්වලදි පාවිච්චි කරෙත් මේ කැමරා එක තමයි. "Quentin Tarantino" ගෙ "The Hateful Eight (2015)" ෆිල්ම් එකත් සම්පූර්ණෙන් ෂූට් කරේ මේ කැමරාවලින්. :yes: