rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    macha meka tamil film ekak .tikak witara paranai.danna ekek kiyapan nama

    ස්ටෝරිය මේකයි
    කොල්ලෝ සෙට් එකක් ප්ලෑන් කරලා බැංකුවක් කොල්ල කනවා.සුපිරියට ගේම දිලා මුං මාට්ටු නොවී පනිනවා.බට් යද්දි මුං එකිනෙකාට අනික් උන ගැන සැක හිතෙනවා.මුං මුං මරා ගන්නවා අන්තිමේදී.මේ ස්ටෝරිය බලපු උන් ඉන්නවද

    දන්න එකෙක් නම කියපල්ලා
    රෙප් +++++ අනිවා