Film name help

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මම ෆිල්ම් එකක නමක් හොයනවා ඩවුන්ලෝඩ් කරන්න....මට මතක විදිහට කතාව මේ වගේ...

    කෙල්ලෙක් ඉන්නවා (ඉගෙන ගන්න වයසේ) ඇමෙරිකාවේ..අම්මත් එක්ක...එයාගේ ඇත්ත තාත්තා යුරෝපේ රටක රජ කෙනෙක් හෝ කුමාරයෙක්...කොහොම හරි ඒ රටෙන් දැනගන්නවා මේ කෙල්ල ගැන...කෙල්ලව එක්කරන් යනවා රජ පවුලේ කෙනෙක් හැටියට...හැබැයි මේ කෙල්ල ඇමෙරිකන් විදිහට වැඩ කරන්නේ...ඒ කියන්නේ පාර්ටි වලට ගියාම පට්ට ඩාන්ස් දාලා, සාම්ප්‍රදායික විදිහට නැතුව ඉන්න හදන්නේ....!!
    උබලට මතකනම් නම කියහල්ලා....

    මේක The Princess Diaries (2001) මුඋවී එක නෙමෙයි....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම ෆිල්ම් එකක නමක් හොයනවා ඩවුන්ලෝඩ් කරන්න....මට මතක විදිහට කතාව මේ වගේ...

    කෙල්ලෙක් ඉන්නවා (ඉගෙන ගන්න වයසේ) ඇමෙරිකාවේ..අම්මත් එක්ක...එයාගේ ඇත්ත තාත්තා යුරෝපේ රටක රජ කෙනෙක් හෝ කුමාරයෙක්...කොහොම හරි ඒ රටෙන් දැනගන්නවා මේ කෙල්ල ගැන...කෙල්ලව එක්කරන් යනවා රජ පවුලේ කෙනෙක් හැටියට...හැබැයි මේ කෙල්ල ඇමෙරිකන් විදිහට වැඩ කරන්නේ...ඒ කියන්නේ පාර්ටි වලට ගියාම පට්ට ඩාන්ස් දාලා, සාම්ප්‍රදායික විදිහට නැතුව ඉන්න හදන්නේ....!!
    උබලට මතකනම් නම කියහල්ලා....

    මේක The Princess Diaries (2001) මුඋවී එක නෙමෙයි....
    Me Lagadi Awa Ekak Neda Ban