Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Film reviews (චිත්‍රපටි විමසුම)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැනට බලපු සිරාම ෆිල්ම් එක තමා A Beautiful Mind (සොඳුරු සිතක්). 2001 ආපු ෆිල්ම් එකක්. කතාව කියනව නම් ඉතිං මේකයි සිද්ධිය.

මේක ජෝන් නෑෂ් කියන ප්‍රසිද්ධ ගණිතාඥයාගේ ජීවිත කතාව සහ ඔහුගේ මානසික රෝගය නිසා ඔහු මුහුණ දෙන අරගල ගැන කියවෙන්නක්. 1948 දී ඔහු ප්‍රින්ස්ටන්වල උපාධීධාරී ශිෂ්‍යයෙක්. ඔහු සැබෑම ගණිතමය න්‍යායක් හොයාගන්න උත්සාහ කරනවා. ඔහුට චාර්ල්ස් නමැති කාමර සගයෙක් ඉන්නවා. ක්‍රමයෙන් චාර්ල්ස්, ජෝන් ගේ හොඳම මිතුරා බවට පත් වෙනවා. පසුව ඔහු MIT Campus එකේ මහාචාර්යවරයෙක් වෙනවා. එහිදී ඔහුට ඇළීසියා නමින් උපාධිධාරිණියක් හමුවන අතර ඔහු ඇයව විවාහ කරගන්නවා. කාලයත් සමඟ ඔහුට යතාර්ථවාදී ලෝකය මඟ හැරෙන අතර හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුවෙන් ඔහු සමාජයෙන් පසුබසින අතර නැවතත් පසුව ඔහු ඔහුගේම මානසික රෝගයට එරෙහිව ක්‍රියා කර නැවතත් විශ්ව විද්‍යාලයට ඉගැන්වීම සඳහා පැමිණෙනවා. ඔහුගේ ගවේෂණය හේතුවෙන් 1994 දී ඔහුට ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්රදානය කරනවා.

ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති.. බලපු එවුන් දන්නවා ෆිල්ම් එක ගැන.. සම්මාන ගණනාවක් දිනපු චිත්‍රපටයක්.. IDM අගය 8.1/10 ලබාගෙන තියෙනවා.. බලපු නැති අය ඉන්නව නම් බලපල්ලා..

[QUOTE="crazybuddy, post: 13942190, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/b/b8/A_Beautiful_Mind_Poster.jpg/220px-A_Beautiful_Mind_Poster.jpg[/IMG] මම දැනට බලපු සිරාම ෆිල්ම් එක තමා A Beautiful Mind ([SIZE=4]ස[SIZE=4]ොඳුරු සිතක්[/SIZE][/SIZE]). 2001 ආපු ෆිල්ම් එකක්. කතාව කියනව නම් ඉතිං මේකයි සිද්ධිය. මේක ජෝන් නෑෂ් කියන ප්‍රසිද්ධ ගණිතාඥයාගේ ජීවිත කතාව සහ ඔහුගේ මානසික රෝගය නිසා ඔහු මුහුණ දෙන අරගල ගැන කියවෙන්නක්. 1948 දී ඔහු ප්‍රින්ස්ටන්වල උපාධීධාරී ශිෂ්‍යයෙක්. ඔහු සැබෑම ගණිතමය න්‍යායක් හොයාගන්න උත්සාහ කරනවා. ඔහුට චාර්ල්ස් නමැති කාමර සගයෙක් ඉන්නවා. ක්‍රමයෙන් චාර්ල්ස්, ජෝන් ගේ හොඳම මිතුරා බවට පත් වෙනවා. පසුව ඔහු MIT Campus එකේ මහාචාර්යවරයෙක් වෙනවා. එහිදී ඔහුට ඇළීසියා නමින් උපාධිධාරිණියක් හමුවන අතර ඔහු ඇයව විවාහ කරගන්නවා. කාලයත් සමඟ ඔහුට යතාර්ථවාදී ලෝකය මඟ හැරෙන අතර හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුවෙන් ඔහු සමාජයෙන් පසුබසින අතර නැවතත් පසුව ඔහු ඔහුගේම මානසික රෝගයට එරෙහිව ක්‍රියා කර නැවතත් විශ්ව විද්‍යාලයට ඉගැන්වීම සඳහා පැමිණෙනවා. ඔහුගේ ගවේෂණය හේතුවෙන් 1994 දී ඔහුට ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්රදානය කරනවා. ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති.. බලපු එවුන් දන්නවා ෆිල්ම් එක ගැන.. සම්මාන ගණනාවක් දිනපු චිත්‍රපට[SIZE=4]යක්.. IDM අගය 8.1/10 ලබා[SIZE=4]ගෙන ති[SIZE=4]යෙනවා.. බලපු නැති[SIZE=4] අය ඉන්නව නම් බලපල්ලා..[/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom