Film reviews (චිත්රපටි විමසුම)
මච්න්,
මච්න්,
එලකිරි එකේ ඇවිදගෙන යන කොට මට පොඩි අදහසක් ආව.
අපි ඔක්කොම Film බලනවනෙ.එක එකා, එක එක ඒව බලන්නෙ. විවිධ මත තියෙන්නෙ Film ගැන . මෙ හැමෝගෙම අදහස් එකතු කරල අලුත් Thread එකක් හදන්න හිතුව,
අපි එදිනෙදා හොද Film එකක් බැලුවම, අනිත් අයත් ඒක බලුවොත් හොදයි කියල, හොද කෝම්න්ට් හිතට එනවනම් පොඩ්ඩක් මේ Thread එකෙ ඒ Film එක ගැන පොඩි Review එකක් කොටාගෙන යන්න. මෙතන ඉන්න Film කැපටන්ලට මෙක සුලු වැඩක්,
Ranking සහ සියලු විස්තර පහසුවෙන් http://www.imdb.com site එකෙන් හොයාගන්න පුලුවන්.........
හොද, හරයක් තියෙන, වැදගත්, සුපිරි Film අනිත් අයටත් පහසුවෙන් හොයන් බලන්න පුලුවන් පරාර්ථකාමි වැඩක් ................