අපේ මල්ලි කෙනෙක් ලගදි කැලණියේ Aptitude test එහෙම ලිව්වා , එත් මේපාර Z- Score බලද්දී Not Selected තිබ්බේ
මිනිහ ඇත්තටම ඒ පැත්තට දක්ෂයි , Art works , Videography , Photography.. මට උබලගෙන් ඕන හෙල්ප් එකක් , Film & Television Degree එකක් හදාරන්න ලංකාවේ හොද ආයතන මොනවද ? පිටරට ශිෂත්ව ලැබිල ගිය උබල දන්නා කව්රුවත් ඉන්නවද ? ලොකු උදව්වක් මචන්ලා ඌ ගොඩක් කලකිරිලා ඉන්නේ
talent එක තිබ්බත් campus ආපු නැති එකට..
Reps for bumps
මිනිහ ඇත්තටම ඒ පැත්තට දක්ෂයි , Art works , Videography , Photography.. මට උබලගෙන් ඕන හෙල්ප් එකක් , Film & Television Degree එකක් හදාරන්න ලංකාවේ හොද ආයතන මොනවද ? පිටරට ශිෂත්ව ලැබිල ගිය උබල දන්නා කව්රුවත් ඉන්නවද ? ලොකු උදව්වක් මචන්ලා ඌ ගොඩක් කලකිරිලා ඉන්නේ
talent එක තිබ්බත් campus ආපු නැති එකට.. Reps for bumps