මචන් මම Video කරන එකෙක්. මේ පැත්තේන්ම ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්නේ. මං ගොඩක් කැමති subject එකක් තමයි VFX කියන්නේ. ඉතින් මට එකට පොඩි Help එකක් ඔනේ.මේකයි කතාව VFX කරද්දි වැඩෙ තාත්වික විදිහට වෙන්න මේ වගේ එකක් ඕන වෙනවා.
මේක උදවු වෙනවා මේ වගේ HDRI Image එකක් ගන්න.
මෙකට කියන්නේනන් VFX chrome ball කියල.වැඩේ කියන්නේ මෙකක් ගන්න Net එකේ හැමතැනම හෙවුවත් වැඩක් වුනේ නෑ. මට මෙකක් ලංකවේ ගන්න තැනක් හරි, හදාගන්න තැනක් හරි, හදාගන්න පුලුවන් විදිහක් හරි කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?

ebay try karada??? 
ow mcn eka tikak katta kana wedak thama, ps walin hadana eka.!