මේක හොඳයි මචන්......................
බලන්නත් ඩව්න්ලෝඩ් කරන්නත්.
දන්න අයත් ඇති. නොදන්න අයට උදව්වක් වෙයිනෙ.



http://www.alluc.ee/
සිංහල උපසිරසි එහෙම දාගෙන බලන අයට ගොඩක් හොඳයි. උපසිරසි වලටම ගැලපෙන එක තෝරගන්න පුලුවන්.
මම downld කරන්නෙ net video downld එක add-ons වලින් දාගෙන. film එක run කලාම nvd එකෙන් බාන්න පුලුවන්.
idm සෙට් කරන්නත් පුලුවන් ඇති. බැලුවෙනම් නෑ මචන්.
Last edited:
