Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Final Destination 5 ~ OFFICIAL THREAD ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් මම කතා කරන්න යන්නේ මේ මාසය තුල එළි දැක්වු දැවැන්ත චිත්රපටියක් ගැනයි..

දැනටමත් අපේ සහෝදර සහෝදරියන්ට යම් තරමක් දුරට හරි වැටහිමක් ලැබිලා ඇති.. මම මේ කතා කරන්න උත්සහ කරන චිත්රපටිය ගැන..

ඔව්, ඔගොල්ලන් හරි.. " ෆයිනල් ඩෙස්ටිනේෂන් 5 " චිත්රපටිය ගැන

කතා කරන්නයි මේ උත්සහය..

චිත්රපටි නරඹන අපේ සාමාජිකයන්ට නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන නම..

ඒ තරම් අලුත් නෙවෙයි..

මේ චිත්රපටියේ ඉතිහාසය ගැන පොඩිවට හරි මම විස්තර කරන්න හිතුවා..

හේතුව.. මේ චිත්රපටිය අහලා තියෙන ප්රතිශතය වැඩි වුනාට.. ඒ අතර අහපු නැති අයත් කිහිප දෙනෙක් හරි ඉදි නේ කියලා මට හිතුනා..

මීට කලින් මම මේ මාසයේ රිලිස් වුන තවත් චිත්රපටියක් ගැන කතා කලා..

ඒ ගැන ( මෙතනින් ) ගිහිල්ලා බලන්න..

මෙහි මුල් චිත්රපටිය බිහි වුනේ 2000 වර්ෂයේදි

අපි එතැන් පටන් මේ චිත්රපටිය ගැන වැඩි විස්තර හොයලා බලමු..

Final Destination (2000)

[YOUTUBE]CkrR0S38Y38[/YOUTUBE]

Final Destination 2 (2003)

[YOUTUBE]EEUYk2xU4R0[/YOUTUBE]

Final Destination 3 (2006)

[YOUTUBE]_ahwu_b5HeY[/YOUTUBE]

Final Destination 4 (2009)

[YOUTUBE]tmhNh--z32A[/YOUTUBE]

Final Destination 5 (2011)

[YOUTUBE]zLKR3GdIK80[/YOUTUBE]

2000 වසරේදි ඇරඹුන චිත්රපටියේ ඉදලා 2009 දක්වා ඒ නිර්මාණය වුන චිත්රපටි අපි බැලුවාම පෙනෙන

කරුණ ඇවිත් සියළුම කොටස් වසර 3 කින් පස්සේ තමයි නිර්මාණය වේලා තියෙන්නේ..

ඒත් 5 වෙනි කොටසේදි විතරක් වසර දෙකකින් බිහි වේලා තියෙනවා..

සංත්රාසය (Horror), ත්රාසය නො අඩුව එකතු වී ඇති චිත්රපටි කාණ්ඩයට අයත් වෙන මේ චිත්රපටි නරඹන්න මුළු ලෝකයේම ඉහල ප්රෙක්ෂක පිරිසක් ඉන්නවා

ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..

ඒ හින්දායි මේ වගේ වැඩි චිත්රපටි ප්රමාණයක් නිර්මාණය වෙන්නේ..

ස්ටිවන් කෝර්ලි ගේ අධ්යක්ෂණයෙන් නිර්මාණය වුන මේ චිත්රපටියට ඩොලර් මිලියන 47 ක මුදලක් වැය කොට තිබේ..

මේ ච්ත්රපටියත් කලින් නිර්මාණය වුන චිත්රපටිය මෙන් 3ඩී තාක්ෂණයෙන් නිර්මාණය වුවකි..

මේ ජිවිතයේදි අපිට මරණය කොයි මොහොතේ කොයි නිමේෂයේ ඇති වෙයි ද කියලා අපිට හිතන්න බෑ..

කොහොමත් අපිට මරණ බයෙන් ජිවත් වෙන්නත් විදියක් නෑ..

අනික අපිට මරණයට එරෙහි වෙන්නත් විදියක් නෑ..

මරණය ම බයානක වෙන එකේ ඒ මරණයට මුහුණ දෙන විදිය ගැන හිතද්දි කොයි තරම් බයක් අපේ හිත් වලට දැනෙනවා ද..

ඒ බය ගැන දැන ගන්න නම් මේ චිත්රපටිය නරඹන්න ම ඕනේ අපේ එළකිරි සහෝදර සහෝදරියන්..

කම්පණය දරා ගන්න බැරි අය මේ චිත්රපටි බැලුවේ නැති වුනාට කාරි නෑ..

මේ චිත්රපටියත් මම අඩංගු කරන්නේ බැලිය යුතුම චිත්රපටියක් හැටියටයි..

මේ තරම් දුරට මම විස්තර එකතු කලේ මම මුල් කාලයේ ඉදලාම ආසාවෙන් දැඩි කැමැත්තෙන් නරඹපු චිත්රපටියක් හින්දායි..

මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..

[QUOTE="coollifestyle4u, post: 10797864, member: 106845"] [CENTER][SIZE=3][COLOR=Navy] අදත් මම කතා කරන්න යන්නේ මේ මාසය තුල එළි දැක්වු දැවැන්ත චිත්රපටියක් ගැනයි.. දැනටමත් අපේ සහෝදර සහෝදරියන්ට යම් තරමක් දුරට හරි වැටහිමක් ලැබිලා ඇති.. මම මේ කතා කරන්න උත්සහ කරන චිත්රපටිය ගැන.. ඔව්, ඔගොල්ලන් හරි.. " ෆයිනල් ඩෙස්ටිනේෂන් 5 " චිත්රපටිය ගැන කතා කරන්නයි මේ උත්සහය[/COLOR][/SIZE].. [SIZE=3][COLOR=Navy]චිත්රපටි නරඹන අපේ සාමාජිකයන්ට නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන නම.. ඒ තරම් අලුත් නෙවෙයි.. මේ චිත්රපටියේ ඉතිහාසය ගැන පොඩිවට හරි මම විස්තර කරන්න හිතුවා.. හේතුව.. මේ චිත්රපටිය අහලා තියෙන ප්රතිශතය වැඩි වුනාට.. ඒ අතර අහපු නැති අයත් කිහිප දෙනෙක් හරි ඉදි නේ කියලා මට හිතුනා.. මීට කලින් මම මේ මාසයේ රිලිස් වුන තවත් චිත්රපටියක් ගැන කතා කලා.. ඒ ගැන ( [URL="http://www.elakiri.com/forum/showthread.php?p=10789154#post10789154"]මෙතනින් [/URL]) ගිහිල්ලා බලන්න.. [/COLOR][COLOR=Blue]මෙහි මුල් චිත්රපටිය බිහි වුනේ 2000 වර්ෂයේදි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අපි එතැන් පටන් මේ චිත්රපටිය ගැන වැඩි විස්තර හොයලා බලමු..[/COLOR][/SIZE] [B][B][COLOR=Black][SIZE=3]Final Destination (2000)[/SIZE][/COLOR][/B][/B] [IMG]http://img97.imageshack.us/img97/8373/80413025.jpg[/IMG] [YOUTUBE]CkrR0S38Y38[/YOUTUBE] [B][B][B][COLOR=Black][SIZE=3]Final Destination 2 (2003)[/SIZE][/COLOR][/B][/B][/B] [IMG]http://img194.imageshack.us/img194/7560/13554099.jpg[/IMG] [YOUTUBE]EEUYk2xU4R0[/YOUTUBE] [B][B][B][COLOR=Black][SIZE=3]Final Destination 3 (2006)[/SIZE][/COLOR][/B][/B][/B] [IMG]http://img689.imageshack.us/img689/4365/31391622.jpg[/IMG] [YOUTUBE]_ahwu_b5HeY[/YOUTUBE] [B][B][B][COLOR=Black][SIZE=3]Final Destination 4 (2009)[/SIZE][/COLOR][/B][/B][/B] [IMG]http://img853.imageshack.us/img853/5610/25894571.jpg[/IMG] [YOUTUBE]tmhNh--z32A[/YOUTUBE] [B][B][B][COLOR=Black][SIZE=3]Final Destination 5 (2011)[/SIZE][/COLOR][/B][/B][/B] [IMG]http://img29.imageshack.us/img29/2421/61672018.jpg[/IMG] [YOUTUBE]zLKR3GdIK80[/YOUTUBE] [SIZE=3][COLOR=Blue] 2000 වසරේදි ඇරඹුන චිත්රපටියේ ඉදලා 2009 දක්වා ඒ නිර්මාණය වුන චිත්රපටි අපි බැලුවාම පෙනෙන කරුණ ඇවිත් සියළුම කොටස් වසර 3 කින් පස්සේ තමයි නිර්මාණය වේලා තියෙන්නේ.. ඒත් 5 වෙනි කොටසේදි විතරක් වසර දෙකකින් බිහි වේලා තියෙනවා..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]සංත්රාසය (Horror), ත්රාසය නො අඩුව එකතු වී ඇති චිත්රපටි කාණ්ඩයට අයත් වෙන මේ චිත්රපටි නරඹන්න මුළු ලෝකයේම ඉහල ප්රෙක්ෂක පිරිසක් ඉන්නවා ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.. ඒ හින්දායි මේ වගේ වැඩි චිත්රපටි ප්රමාණයක් නිර්මාණය වෙන්නේ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ස්ටිවන් කෝර්ලි ගේ අධ්යක්ෂණයෙන් නිර්මාණය වුන මේ චිත්රපටියට ඩොලර් මිලියන 47 ක මුදලක් වැය කොට තිබේ..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මේ ච්ත්රපටියත් කලින් නිර්මාණය වුන චිත්රපටිය මෙන් 3ඩී තාක්ෂණයෙන් නිර්මාණය වුවකි..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ ජිවිතයේදි අපිට මරණය කොයි මොහොතේ කොයි නිමේෂයේ ඇති වෙයි ද කියලා අපිට හිතන්න බෑ.. කොහොමත් අපිට මරණ බයෙන් ජිවත් වෙන්නත් විදියක් නෑ.. අනික අපිට මරණයට එරෙහි වෙන්නත් විදියක් නෑ.. මරණය ම බයානක වෙන එකේ ඒ මරණයට මුහුණ දෙන විදිය ගැන හිතද්දි කොයි තරම් බයක් අපේ හිත් වලට දැනෙනවා ද.. ඒ බය ගැන දැන ගන්න නම් මේ චිත්රපටිය නරඹන්න ම ඕනේ අපේ එළකිරි සහෝදර සහෝදරියන්.. [COLOR=Red] කම්පණය දරා ගන්න බැරි අය මේ චිත්රපටි බැලුවේ නැති වුනාට කාරි නෑ..[/COLOR] [COLOR=DarkOrchid]මේ චිත්රපටියත් මම අඩංගු කරන්නේ බැලිය යුතුම චිත්රපටියක් හැටියටයි..[/COLOR][/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid]මේ තරම් දුරට මම විස්තර එකතු කලේ මම මුල් කාලයේ ඉදලාම ආසාවෙන් දැඩි කැමැත්තෙන් නරඹපු චිත්රපටියක් හින්දායි.. මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් කැමතියි..[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom