FINAL NOTICE ISSUED 🔴BREAKING

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පෝලිම් හැදෙන්න රනිල්ගෙ කිසිම සම්බන්ධයක් නෑ. මිනිස්සු රනිල් ගාව හිටගන්නව නම් රනිල්ට රාජපක්ශලත් එක්ක ඩීල් දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මිනිස්සු ඉන්නෙ තමන්ගෙ වැඩේ කරගෙන පුකට පයින් ගහල එලවන්න බලාගෙනනෙ. උන්ට එතකොට මාරම සතුටුයි. වැඩෙත් කරගත්තා, අන්තිමේදි පුකට පයින් ගහල එලෙව්වා කියල සිඟිති ආතල් ගන්නෙ. තමන්ට ඇත්තටම දැනෙන්න වැඩක් කරන එකාට කරදරයක් වෙන්න නොදී බලාගන්න ඕනේ කියන මානසිකත්වයක් ලන්කාවෙ මිනිස්සුන්ට නෑ.
    මේක දැක්කේ දැන්, කතාව 100% ඇත්ත. මේකෙත් බහුතරය එහෙමයි. අඩුකුලේ පද්දෝ නිදහස් අද්යපනයෙන් රට ජංගි ඇඳලා ලංකාව කියන රටම කැව.කිසි කෙලෙහි ගුණයක් නැ.තමන්ට ඇස පාදපු කන්නන්ගර වත් පරද්දල ගෙදර යැව්වා.
     
    • Like
    Reactions: ruchira55