ruwan or ranil or akila navinta no chance.
Ehema nam 2veniyata wadima manapa gaththa ekata devi.
ruwan or ranil or akila navinta no chance.
නිරෝෂන්ව ගනී වගේ ලිස්ට් එකෙන්.
Ehema nam 2veniyata wadima manapa gaththa ekata devi.
නිරෝෂන්ව ගනී වගේ ලිස්ට් එකෙන්.
wadima manapa aran thiyenen ranil kiyana wediyata UNP eken 2nd ruwan 3rd akila balamu mokada wenne kiya navin karayata manapa godak adui.
Ruwan manussakamin hoda ekak. Eth wadak hariyata hithala karanna therumak na.
Ape asane miniha chande illuwe.
Habai akilata wada nam 100% gunayak hodai Ruwan.
දොස්තරලා තියා කව්රු උනත් වැඩක් නෑ රටට කෙලවලා නම්. පහු ගිය අවරුදු 5 හේ කරපු කියපුවට ජනතාව උත්තර දීල තියෙන්නේඒ ෆොටෝ එකේම දොස්තරලා 3යි, නීතිඥයෝ 3ඉ (දන්නා විදියට ) ,
දොස්තරලා තියා කව්රු උනත් වැඩක් නෑ රටට කෙලවලා නම්. පහු ගිය අවරුදු 5 හේ කරපු කියපුවට ජනතාව උත්තර දීල තියෙන්නේ
ඔව් එහෙම තමා කියන්නේ ඕකව ගෙදර තියපු එකම ලොකු ජයග්‍රහණයක්. කාලකන්නි බල්ලා අසරණ පිළිකා රෝගීන්ගේ බෙහෙත් ටිකටත් විද්දkanu kata gedaralu ne?.

ඔව් එහෙම තමා කියන්නේ ඕකව ගෙදර තියපු එකම ලොකු ජයග්‍රහණයක්. කාලකන්නි බල්ලා අසරණ පිළිකා රෝගීන්ගේ බෙහෙත් ටිකටත් විද්ද![]()
දොස්තර ලොකුයි කියලා නෙවෙයි කිව්වේ බන් ..දොස්තරලා තියා කව්රු උනත් වැඩක් නෑ රටට කෙලවලා නම්. පහු ගිය අවරුදු 5 හේ කරපු කියපුවට ජනතාව උත්තර දීල තියෙන්නේ
නිකන් කුලක දෙකක් කිව්වේ..ඒක හරි. බලමු ඉතින් තාම හරියටම දන්නේ නෑනේ. ලිස්ට් එකෙන් එන්නත් පුළුවන්දොස්තර ලොකුයි කියලා නෙවෙයි කිව්වේ බන් ..නිකන් කුලක දෙකක් කිව්වේ..
ඔය සතුටෙන් වැඩක් තියනවද බං? ඕකුන් දැන් හිගකයි කියලද හිතන් ඉන්නේ තේරුනේ නැති නිසා?
http://sinhala.adaderana.lk/news/141472/කළුතරින්-විදුර-පෙරමුණ-ගනීඔය සතුටෙන් වැඩක් තියනවද බං? ඕකුන් දැන් හිගකයි කියලද හිතන් ඉන්නේ තේරුනේ නැති නිසා?
උඹල අපි තමා කවුරු දින්නත් කවුරු පැරදුනත් හිගා කන්නේ. මුන් ගොඩ ගිහිල්ල ඉවරයි